IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


උමාරා සමාව ඉල්ලයි

(යොහාන් භාසුර)

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භ උළෙලේදී ජාතික ගීය තමන් ගායන කළ ආකාරය පිළිබඳව කිසියම් හෝ කෙනෙකුට සිත්රිදවීමක් ඇතිවූයේ නම් සමාව අයද සිටින බව ගායන ශිල්පිනී උමාරා සිංහවංශ පැවසන්නීය.

එහිදී ජාතික ගීයේ ඇතැම් වචන උච්චාරණය කිරීම පිළිබඳව ගැටලුවක් ඇතිවී තිබෙන බව හැගෙන බවත් ජාතික ගීයේ වචන විකෘති කිරීමට හෝ කිසිඳු ආකාරයෙන් අර්ථකථනය වෙනස් කිරීමට කිසිවටකත් අදහස් නොකළ බවත් ඇය වැඩි දුරටත් පවසන්නීය.



අදහස් (8)

උමාරා සමාව ඉල්ලයි

ලංකාපුත්‍ර Thursday, 03 August 2023 01:14 PM

ඔය සමාව ඉල්ලීම පිළිගන්න බැහැ... ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව වරදක් කළා කියලා තියෙද්දී කාට හෝ කෙනෙකුගේ හිත රිදුණා නම් සමාව ඉල්ලීම ලිස්සා යාමක් කියන්න පුළුවන්... සමාව ඉල්ලනවා නම් සමස්ථ ශ්‍රීලංකා ජනතාවගෙන් සමාව ඉල්ලන්නම ඕනෑ.

:       0       0

P.D Goonawardena Thursday, 03 August 2023 02:57 PM

ගෙදර සාලේ කැත කරලා පස්සේ සමාව ඉල්ලුවට වැඩක් ඇතෑ....ඊට වැඩිය හොදා ඒ ටික කෑවා නම්....

:       11       34

Nimal Thursday, 03 August 2023 07:37 PM

බලන් ගියහම ලංකාවෙ ඉන්නෙ මාරම ජාතික ආලෙ තියෙන සෙට් එකක් නෙ.. ඔය වගෙම රට දියුනු කරන්න උනන්දි නැත්තෙ ඇයි ඔය කොමෙන්ට් දාන කවුරුත්?

:       0       1

Perera Friday, 04 August 2023 04:44 AM

ලංකාවේ තරම් මෙහෙම විකාර, වෙන කිසිම රටක වෙන්නේ නැතිව ඇති.

:       0       1

Kumar Friday, 04 August 2023 05:48 AM

ඇමෙරිකාවේ ජාතික ගීය එක එක ආකාරයට ගායනා කරනවා. නමුත් තවම එල්ලා මැරීමට නියම කරලා නැහැ. ඔය පට්ටපල් බොරුවලට රැවටෙන්න එපා!

:       0       0

සුරංග Friday, 04 August 2023 08:00 AM

ලංකාවෙ එවුන් තමන්ගෙ තියෙන ගරුත්වය කෙලෙසුවාට ඕස්ට්‍රේලියාවේ සිටින සුදු ජාතික මහතෙක් ඉතාමත් නිවැරදි ආකාරයට ජාතික ගීය ගායනා කලා කොහොම වුනත් මේ ගායිකාව තෝරාගෙන ඔවුන්ට අවශ්‍ය ලෙසට ජාතික ගීය විකෘති කිරීමට උපදෙස් දුන්නු අයටත් උපරිමයෙන් දඩුවම් දියයුතුය

:       1       5

Jayasekara Friday, 04 August 2023 10:01 AM

එකෙන් තේරෙන්නෙ ජීවිතේට මෙහෙ ඉස්කොලෙකට දහම් පාසලකට ගිය නැති.. පිටරටක හැදිල ලංකාවට ඇවිල්ල සෙල්ලම් දාන්න ගිහින් හත්පොලේ ගාගෙන දැන් සමාව ඉල්ලනව....

:       1       5

Wimalcrc Friday, 04 August 2023 10:19 AM

අපේ ඔය ව්‍යවස්ථාව රකින අය ඉන්න ඕනේ... ඕන කෙනෙක් ඕන එකක් කෙරුවාට පස්සේ කමිටු පත්කරන්නයි, ඒවාට වියදම් ගන්නයි නොවේ වැරැද්දක් වීමට කලින් ආරක්ෂා කරන්නයි. තවත් ඕනෑතරම් හූ කියලා සමාව ඉල්ලයි. කමිටු වියදම් ගනී. මුලු ගසටම පණුවෝ ගසලා තියෙද්දි එක කොලයක් ගැන කුමන කතාද? විසඳුමක් සොයමු!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site