ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ, උමං මාර්ගයක් තුළ දින 17 ක් තිස්සේ සිරවී සිටින කම්කරුවන් 41 දෙනා මුදා ගැනීමට ඉතා අසන්න යැයි දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් පවසයි.
බේරා ගැනීම සිදුවනු ඇත්තේ සිරවී සිටින කම්කරුවන් සිටින තැනට සිරස් අතර මීටර් 60 ක් දිග සිදුරක් විදීමෙනි. මේවනවිට එම සිදුර විදීමේ කටයුතු අවසන් අදියරේ පවතින බවත්, පිරිස සිරවී සිටින ස්ථානයට ඇත්තේ අඩි 6 ක් පමණ දුරක් බවත් ඉන්දීය ජාතික ආපදා කලමණාකරණ අධිකාරිය පවසයි.
දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් සිදුවන්නේ ඉන්දීය ජාතික ආපදා කලමණාකරණ අධිකාරිය යටතේය. එම සිදුරට අඩි දෙකක් පළල නලයක් ඇතුළු කිරීමට නියමිතය. සිරවුණු 41 දෙනා, එම නළය හරහා පිටතට ගැනීම සිදුවනු ඇත.
(එන්.ඩී.ටීවී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
උමගේ සිරවූවන් මුදා ගැනීමට ඔන්න මෙන්න