IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


උපකරණ - ඖෂධ නෑ: දන්ත වෛද්‍ය සේවාව බිඳ වැටෙයි

(යොහාන් භාසුර)

දන්ත වෛද්‍ය සේවාවට අවශ්‍යය  ඖෂධ හා උපකරණ නොමැති විම නිසා ජාතික දන්ත රෝහල ඇතුළු සමස්ත රෝහල් පද්ධතියේම දන්ත සායනවල ප්‍රතිකාර බිඳ වැටෙමින් පවතින බව රජයේ දන්ත ශල්‍ය  වෛද්‍යවරුන්ගේ සංගමය  සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම් දි තිබේ.

 සමාන්‍ය දන්ත ප්‍රතිකාර ,විකලාංග  දන්ත ප්‍රතිකාර ,දන්ත සංරක්ෂණ ප්‍රතිකාර,  දන්ත සායනවල ක්‍රියාත්මක නොවන බවත් දන්ත සේවාව පවත්වාගෙන යාමට ඖෂධ  හා උපකරණ වර්ග 2000 දෙදහකට අධික සංඛ්‍යාවක් අවශ්‍ය වුවද 2021 වසරේ සිට අවශ්‍ය  උපකරණ හා  ඖෂධ නොලැබුණු බවත් එම සංගමය පවසයි

අවශ්‍ය ඖෂධ හා උපකරණ 230 ක් කඩිනමින් නොදුන්නහොත් දන්ත සේවාව බිඳවැටිම නතර කළ නොහැකි බවද සේඛ්‍ය අමාත්‍යංශ නිලධාරින් සහ එම සංගමයේ නියෝජිතයින් අතර ඊයෙ පැවති සාකච්ජාවේදි පෙන්වා දී තිබේ.



අදහස් (1)

උපකරණ - ඖෂධ නෑ: දන්ත වෛද්‍ය සේවාව බිඳ වැටෙයි

ravin Wednesday, 26 July 2023 10:06 PM

සුළු වැඩක් නේ කරන්න තියෙන්නේ .යන්න කට්ටියම ගලවන්න 225 හේම සියලු දත් .පැය විසිහතරක් යන්න මත්තෙන් සියලු අවශ්‍යතාවයන් සපුරාවි .දැනෙන්න ඕන ඒගොල්ලන්ට මහජනයාට දැනුනට කමක් නැත

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 449 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1038 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site