
(ඉන්දිකා රාමනායක)
රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ප්‍රකාශයක් ලබා දීමය අපරාධ පරීක්ෂණය දෙපාර්තමේන්තුවට පැමිණ ඇත.
අද පෙරවරු 11.00 ට ඒ මහතා එහි පැමිණ ඇති අතර, ඔහු තවදුරටත් ප්‍රකාශ ලබා දෙමින් සිටියි.
2025 දෙසැම්බර් මස 18
447
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1036
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උදයංග වීරතුංග සී අයි ඩියට
fairoos Wednesday, 17 August 2022 02:22 PM
ඇතුලේ ඉන්න ඕනෙ කෙනෙක් නන්දසේනගේ පිහිටෙන් එළියේ හිටියට බලමු මොනවද වෙන්නේ කියලා...?
BamunuarachchiThursday, 18 August 2022 06:26 AM
ඇතුලේ ඉන්න ඕන සෙට් එකක් එළියෙත් ඉන්නවා.
de silva Thursday, 18 August 2022 06:59 AM
නන්දසේන නොමැතිනම් ඔබත් ඉන්නේ කොහේ හරි රටක බන්කරේක හැංගිලා.
Bamunuarachchi Friday, 19 August 2022 07:33 AM
මූණ දිහා බැලුවාම පේනවා හොර පාට...!