(සුජිත් හේවාජුලිගේ)
අධි උද්ධමනකාරී වතාවරණය හේතුවෙන් ආහාර සොරකම් රටේ දෙගුණයකින් පමණ වැඩිවී ඇතැයි පොලිස් ආරංචි මාර්ග වලින් පැවසේ.
වතුපිටිවල ඇති( ගස්කොළන් වල ඇති ) ආහාර ද්‍රව්‍ය සොරකම් කිරීම බොහෝ සේ වැඩිවී ඇතැයි පැවසෙන අතර බොහෝ සිද්ධීන් සම්බන්ධයෙන් පොලිසි වලට කරුණු වාර්තාවී ඇතත් විධිමත් ආකාරයට පැමිණිලි වශයෙන් තොරතුරු ඉදිරිපත්වී නැතැයිද දැනගන්නට ඇත.
එසේම සුපිරි වෙළෙඳසල් ඇතුළු විවිධ ව්‍යාපාරික ස්ථානවලින් ආහාර ද්‍රව්‍ය සොරකම් කිරීමේ සිද්ධීන් දහස් ගණනක්ද මෑත කාලයේදී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තාවී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
වෙළෙඳසල්වලින් ආහාර ද්‍රව්‍ය සොරකම් කිරීම වැඩිවී ඇති තත්වයක් පෙනෙන්නට ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
එසේම පිසින ලද ආහාර ද්‍රව්‍ය( බත් මුට්ටි වැනි ) සොරකම් කිරීමේ සිද්ධීන් කිහිපයක්ද පසුගිය දිනවල වාර්තාවිය.
වේල් තුන වෙනුවට එක් වේලක් හෝ උපරිම වශයෙන් දෙවේලක් ගන්නා පවුල් සංඛ්‍යාව උද්ධමනකාරී වාතාවරණය හේතුවෙන් ලක්ෂ දහයක් දක්වා වැඩිවී ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලය කළ අධ්‍යයනයකදී පසුගියදා තොරතුරු අනාවරණයවිය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
උද්ධමනය සමග සොරකම් වැඩි වෙයි
gaming01 Saturday, 23 July 2022 12:29 PM
තාම පටන් ගත්තා විතරයි. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට...
Bamunuarachchi Saturday, 23 July 2022 12:50 PM
අපි දවල්ට නිදියෙලා රෑට ඇහැරලා ඉන්නේ බේස්බෝල්, බැට් තියාගෙන...
fairoosSunday, 24 July 2022 12:15 PM
රාජපක්ෂ වහල්ලුන්ට නම් දැන් සුර සැප...
BamunuarachchiMonday, 25 July 2022 07:26 AM
නැතුව නැතුව අපි සුරසැප විඳින්නේ නෙතුව හමබයින්ට සුරසැප දෙන්නද කියන්නේ? මෙන්න ගම්මිරිස්මල්ල අන්න බෝට්ටුව යන්න ආපු දීග්බාගයකට .
gaming01 Sunday, 24 July 2022 02:57 PM
අපිත් බැට් එකක් තියාගෙන ඔබතුමාගේ දොරළඟ ඉන්නේ.. ආරච්චි මහත්තයා එළියට බහිනකන්.
BamunuarachchiMonday, 25 July 2022 07:23 AM
ඇයි ඔහේ පල් හොරෙක්ද? ඇවිල්ල බලන්න.
Cisco Saturday, 23 July 2022 01:07 PM
සොරකම නම් කොහොමත් හොරකම්ම තමයි. ඒත් ආහාර හොරාකෑම කිව්වාම අයියෝ පව්...!
pakeer Saturday, 23 July 2022 02:36 PM
හොඳ ප්‍රවණතාවයක්...
සඳුන් Saturday, 23 July 2022 04:46 PM
බැංකු හොරුයි, සුනාමි හොරුයි එකතු වුණාම රට තව තවත් දියුණුවට පත්වෙයි...!
ranjith Sunday, 24 July 2022 06:19 AM
පවුල් කීපයක් එකතුවෙලා හොරකම් කරලා රට බංකොළොත් කළා. දැන් ගමේ හොරුන් එළියට බැහැලා...