සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අද (6) පස්වරුවේ නිකුත් කරන ලද නිවේදනයක් අනුව දිවයිනේ සියලුම ස්ථානවල උත්සව, සම්මන්ත්‍රණ, සංගීත සංදර්ශන, පෙරහර, සාද සහ අත්‍යවශ්‍ය නොවන රැස්වීම් නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබේ.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
උත්සව - සම්මන්ත්‍රණ - සංගීත සංදර්ශන - පෙරහර තහනම්
de silva Tuesday, 06 October 2020 12:29 PM
තොණ්ඩමන්ගේ කවුරු හෝ මියගියොත් මොකද කරන්නේ?
නුවන් Tuesday, 06 October 2020 12:40 PM
මේ පාරත් කවුරු හරි දේශපාලුවෙක් මැරුණොත් රට වටේ ගිහින් සමරනවද? නැද්ද? කියලා දැනගන්න කැමතියි.
Champa Tuesday, 06 October 2020 12:50 PM
එතකොට පාර්ලිමේන්තුව? 225ක් සහ වැඩ කරන මිනිස්සු? පව් නේද? කාගේ වුණත් ජීවිතනේ.
Nuwan Tuesday, 06 October 2020 01:23 PM
හැම සිකුරාදාම පාර පුරා සත්තු වගේ කෑ ගහ ගහ යන එක නවත්තලා නැද්ද?
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 06 October 2020 01:33 PM
රෝග ව්‍යාප්තිය මැඬලීමට ගත් සාර්ථක පියවරක්.. එය එසේ නොකොට බැහැ. ඒ පොදු යහපත වෙනුවෙනි. ඒත්, සියලු දේශපාලන බලවතුන්ද, එය පිළිපැදිය යුතුයි. මොකද ඔවුන් රටේ ජනතාවට ආදර්ශමත් විය යුතුයි...
NuwanTuesday, 06 October 2020 01:47 PM
ඔබේ අදහස හරියට හරි... නමුත් ඕක අපේ රටේ ක්‍රියාත්මක වෙනවා දකින්න නම් 225 සහ ඔවුන්ගේ වටේ ඉන්න මැක්කෝ ඔක්කොම ගෙදර යවන්න ඕනේ.
Saman Tuesday, 06 October 2020 03:04 PM
අශ්වයා ගියපසු ඉස්තාලය වසාදැමීම කියන්නේ මේ වගේ වැඩවලට... ගිය මාසෙ තිබුණ පොත් ප්‍රදර්ශනයට ආපු අයටත් කොරෝනා තිබ්බා නම් දැන් ඉතින් ඔය මොනවා කළත් වැඩක් නෑ.
JAGATH Tuesday, 06 October 2020 04:56 PM
පෙළපාලි, විරෝධතා පිකටින් තහනම් 20ට මරු...
PETER Tuesday, 06 October 2020 04:58 PM
මේ වනවිට යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ සීත කාලගුණය පැමනීමත් සමග කොවිඩ්-19 දෙවන රැල්ල සීග්‍රයෙන් පැතිර යාමක් සිදුවෙමින් පවතී.
මහදැනමුත්තා Tuesday, 06 October 2020 05:48 PM
කොහොමත් රැස්විම් නතරකරන එක හොදයි. 20 විරුද්ධව ජනතාව දැනුවත් කරන්න බෑනේ.