(රොමේෂ් මධුෂංඛ)
බූරවී සුලි කුණාටු තත්වය හේතුවෙන් උතුරු පලාතට පවතින අවධානම සලකා උතුරේ සියලුම පාසල් හෙට (03) සිට දින දෙකක් වසා තැබීමට පියවර ගත් බවට උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මිය පැවසුවාය.
බූරවී සුලි කුනාටු තත්වය අද සවස වන විට උතුරු පලාතට යම් අයුරකින් බවට කාලගුණ විද්‍යා දෙපාරතමේන්තුවෙන් නිවේදනය කිරීමත් සමග උතුරේ පාසල් ළමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගත් බවට උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලය කියා සිටියි.
මේ අනුව උතුරු පලාතේ පාසල් හෙට (03) සහ අනිද්දා යන දිනයන්හි වසා තැබෙන අතරම ජනතාවටද ආරක්ෂාකාරීව ගමන් කටයුතු වලින් වැලකි නිවෙස් වෙතට වී සිටින ලෙසටද උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලය වැඩි දුරටත් පවසා සිටියේය.
2025 නොවැම්බර් මස 04
510
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2246
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1680
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උතුරේ සියලු පාසල් දින දෙකක් වසා දමයි