
උතුරු කොරියාව අධි බලැති මිසයිල 17 එකවර අත්හදා බලා ඇති අතර ඉන් එක් මිසයිලයක් දකුණු කොරියාවේ වෙරළට කිලෝ මීටර 60 කටත් වඩා අඩු දුරකින් පතිත වී තිබේ.
ඒ සමගම දකුණු කොරියාවේ ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීමේ නලා ක්‍රියාත්මක වී ඇති අතර ප්‍රතිචාර වශයෙන් දකුණු කොරියානු යුද ගුවන් යානා අහසේ සිට ගොඩබිමට එල්ල කරන මිසයිල තුනක් උතුරු කොරියානු මුහුද දෙසට එල්ල කර ඇත.උතුරු කොරියානු බැලස්ටික් මිසයිලයක් දකුණු කොරියානු මුහුද ආසන්නයේ පතිත වූ ප්‍රථම අවස්ථාවද මෙය යැයිද පැවසේ.එසේම දිනකදී උතුරු කොරියාව අත්හදා බැලූ වැඩිම මිසයිල සංඛ්‍යාව මෙය බවද පැවසේ.
දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් උතුරු ක්‍රියාවේ ප්‍රකෝපකාරී ක්‍රියාවට පිළිතුරු දෙන බවට ප්‍රකාශයක් කිරීමත් සමග දකුණු කොරියානු යුද ගුවන් යානා මෙම මිසයිල ප්‍රහාරය දියත් කර ඇත.
034
2025 දෙසැම්බර් මස 18
203
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
166
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරු කොරියාව මිසයිල 17ක් එකවර අත්හදා බලයි