උතුරු කොරියානු නායක කිමි ජොන් උන් දකුණු කොරියානු නායක මුන් ජේ ඉන් සමඟ සාකච්ඡා කිහිපයක් පැවැත්වීම සඳහා එකඟතාව පළ කර ඇතැයි වාර්තා වේ.
එළැඹෙන වසරේ (2019) දී මෙම සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද සඳහන් වේ.
දෙරට නායකයින් මීට පෙර තුන් වතාවක් හමු වී ඇති අතර කොරියානු අර්ධවීපයේ න්‍යෂ්ඨික අවි පරිහණය පිළිබඳව එහිදී සාකච්ඡාවට ලක් වී තිබේ.
සොල් නුවර පිහිටි ජනාධිපති මන්දිරයට ලිපියක් යොමු කරමින් උතුරු කොරියානු නායකා පවසා ඇත්තේ දෙරට අතර සාමය වෙනුවෙන් තමන් සාකච්ඡාවකට තමා කැමැත්තෙන් සිටින බවයි.
මේ වසරේදී (2018) සොල් නුවරට යෑමට නොහැකිවීම පිළිබඳව තමා කණගාටුව ප්‍රකාශ කරන බවද ඔහු දන්වා ඇතැයි වාර්තා වේ.
එමෙන්ම පසුගිය දිනෙක උතුරුකොරියාවේ අග නගරයේ කළ සංචාරයකදී දකුණු කොරියානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ දෙරට යළි එකමුතු විය යුතු බව යැයිද එරට මාධ්‍ය සඳහන් කර තිබිණි.
(36698)
( බීබී සි ඇසුරෙනි)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
උතුරු කොරියාවේ-දකුණු කොරියාවේ නායකයින් යළි හමුවීමේ සුදානමක්