
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආරක්‍ෂක අංශ සහ පොලිසිය 2009 වසරේ අත්පත් කරගෙන සිටි උතුරේ ඉඩම් වලින් සියයට 90 ත් 92 ත් අතර ප්‍රමාණයක් ක්‍රමයෙන් නිදහස් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය .
මෙම ඉඩම් ප්‍රමාණයට අක්කර 22,919 ක් ඇතුළත් වන අතර ඊට රජය සතු අක්කර 817 ක් සහ පුද්ගලික ඉඩම් අක්කර 22,101 කින් සමන්විත වන බව ජනාධිපතිවරයා කීය.
දැනටආරක්ෂක හමුදා සහ පොලිසිය විසින් අත්පත් කරගෙන සිටින ඉඩම් ප්‍රමාණය අක්කර 3,754 ක් වන අතර එයින් අක්කර 862 ක් රජයට සහ අක්කර 2,892 ක් පෞද්ගලික ඉඩම් බව ජනාධිපතිවරයා කීය.
2025 දෙසැම්බර් මස 18
426
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1029
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරේ ඉඩම් වලින් 92%ක් නිදහස් කරයි