(ගයාන් සූරියආරච්චි, ඉන්දිකා රාමනායක සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කැකිරාව ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාර කීපයක් පවත්වාගෙන යන කෝටිපති ව්‍යාපාරියකුගේ පුතකු සූක්ෂම ලෙස තොග වශයෙන් බෙදාහැරීමට සූදානම් කර තිබූ ලක්ෂ 35 කට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග ඊයේ (10) අත්අඩංගුවට ගත් බව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූවේ කැකිරාව ප්‍රදේශයේ ප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරිකයකුගේ ‘සෝනි‘ යන අන්වර්ථ නාමයෙන් හදුන්වනු ලබන 32 හැවිරිදි පුතකු බව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය කියයි.
කැකිරාව නගරයේ ප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරිකයකුගේ පුතකු විසින් එම ව්‍යාපාරයේ සුවිසල් නිවාසයක රැදී සිටිමින් කුරියර් සේවාව හරහා මහා පරිමාණයෙන් අයිස් මත්ද්‍රව්‍ය ගෙන්වා පැකට් කර උතුරු මැද පළාතට බෙදාහරින බවට මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ ස්ථානාධිපති ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකෙරිණි.
2025 දෙසැම්බර් මස 16
93
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
897
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
උතුරුමැදට මත්ද්‍රව්‍ය බෙදූ අයෙක් අල්ලයි
SMA Chathuranga Wednesday, 10 January 2024 10:23 PM
හොඳයි