IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


උණ්ඩ කිහිපයක මරදානේ දමා ගිහින්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මරදාන ගාමිණී වටරවුම අසල තිබි ටි 56 ජීව උණ්ඩ සහ රිවොල්වර උණ්ඩ කීපයක් සොයාගත් බව මරදාන පොලිසිය කියයි,

ටි 56 උන්ඩ 9 ක් රිවොල්වර වර්ගයේ උන්ඩ 1 ක් එම ස්ථානයේ තිබී සොයාගෙන ඇත.

 



අදහස් (2)

උණ්ඩ කිහිපයක මරදානේ දමා ගිහින්

maalaka Wednesday, 13 August 2025 06:52 AM

දැන් නම් පරීක්ෂන ප්‍රතිඵල එනවා වගේ. ලංකාවම පාතාලය වෙලාගෙන , කුණු වූ රාජ්‍යයක් වෙලා තිබුණේ මේ දූෂිත දේශපාලුවන්ගේ ආශීර්වාදයෙන්. ශිෂ්ට සම්පන්න, විනීත මිනිසෙකුට / පවුලකට ජීවත් විය නොහැකි පරිසරයක් තිබුණේ. දැන් හෙමින් පරිවර්තනයක් වෙමින් පවතිනවා. ගමන දුෂ්කරයි, නමුත් හැකි ය. අපටත්, දරුවන්ටත් සතුටින්, සමාදානයෙන් ජීවත් වීමට පුළුවන් රටක් හැදෙනවා දැකීම එකම බලාපොරොත්තුවයි.

:       1       10

Bunny Preena Wednesday, 13 August 2025 08:46 AM

ආණ්ඩුව මාරු කරන්න බලාගෙන ඉන්න උන්ට ලස්සන මාතෘකාවක් haa hahaaaaa.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 216 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site