(යොහාන් භාසුර)
වර්ෂාව හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයට පෙරලුණු විශාල ගල් ඉවත්කිරීම තව දුරටත් ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
දුම්රිය මාර්ගය අද (3) පස්වරුව වන විට දුම්රිය ධාවනය කළ හැකි ආකාරයට සකස් කළ හැකිවනු ඇති බවට විශ්වාස කරන බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
උඩරට දුම්රිය මාර්ගයේ ගල් ඉවත් කරයි