IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


උඩරට දුම්රිය ධාවනය පෙර පරිදිම

(මහින්ද  නිශ්ශංක සහ ශාන්ත චන්ද්‍රසිරි)

ටිකිරි මැණිකේ දුම්රිය පීලි පැනීමෙන් අවහිර වී තිබූ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (17) අලුයම සිට සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය පැවසීය.

පසුගිය 15 දා රාත්‍රී 9.45ටපමණ වටගොඩ දුම්රිය පාලම මතදී පීලි පැනීමට ලක් වූ ටිකිරි මැණිකේ දුම්රිය ඊයේ (16)සවස 4.15 ට පමණ පීලි ගත කිරීම අවසන් කිරීමෙන් අනතුරුව රාත්‍රී 9.00ට පමණ මාර්ගය දුම්රිය ධාවනය සදහා විවෘත කිරීමට භෑකිවූ බවද පාලක මැදිරි කාර්යාලයේ නිලධාරියකු පැවසීය.

ඒ අනුව ඊයේ (16) රාත්‍රී කොළඹ කොටුව හා බදුල්ල දුම්රිය ස්ථානවලින් ගමන් ඈරඹූ රාත්‍රී තැපැල් දුම්රිය දෙක බදුල්ල හා කොළඹ දක්වා ධාවනය වූ අතර අද අළුයම සිට මාර්ගයේ සියලු දුම්රිය ධාවනය කෙරෙන බවත් ඔහු වැඩි දුරටත් කියා.

 

 



අදහස් (1)

උඩරට දුම්රිය ධාවනය පෙර පරිදිම

Nimal 1 Monday, 17 June 2024 09:50 AM

පෙර පරිදිම යන්නෙන් අදහස් වන්නේ පීලි පැනීම් සතියකට එකක් හෝ සිදුවෙන බවද ?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site