(විමුක්ති එස් රුද්‍රිගු)
මුදල් මණ්ඩලය පැවැත්වූ රැස්වීමේදී උකස් ණය පහසුකම සඳහා අය කළ හැකි උපරිම වාර්ෂික පොලිය සියයට 18 කට සීමා කිරීමටත් ණය පත් සඳහා අය කළ හැකි උපරිම වාර්ෂික පොලිය සියයට 28 කට සීමා කිරීමටත් තීරණය වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.
මෙම තීරණය සියලුම බලපත්‍රලාභී බැංකු සඳහා වලංගු බවද ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
උකස් හා ණය පොලියට සීමාවක්