IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඊ.ඒ.පි අධ්‍යක්ෂට ඇප

(රෝෂන් තුෂාර)

රුපියල් මිලියන 47ක වැට් බදු නොගෙවූයේ යැයි චෝදනා ලත් ඊ.ඒ.පි හොල්ඩින්ස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ ජීවක එදිරිසිංහ සැකකරු රුපියල්  මිලියන පනහක ශරීර ඇපයක්  මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංඟසිංහ මහතා අද(18) නියෝග කළේය.

ඊ.එ.පි හොල්ඩින් සමාගමේ අධ්‍යක්ෂකවරුන් හය දෙනෙකුට එරෙහිව නොගෙවා පැහැර හැරි හිඟ බදු අය කර ගැනීම සඳහා දේශීය ආදායම් කොමසාරිස්වරයා පැවරු නඩුවක් කැඳවූ අවස්ථාවේදී මෙම ඇපය නියම කෙරිණි.

අන්ජලී එදිරිසිංහ, නාලක එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ යන සෙසු සැකකරුවන්ට අප්‍රේල් 22 දින අධිකරණයේ පෙනී සිටින ලෙසටද දන්වමින් මහේස්ත්‍රාත්වරයා නියෝග නිකුත් කළේය.

ඊ.එ.පි හොල්ඩින් සමාගම 2016,2017හා2018වසර වල කාර්තු තුනක් සඳහා බදු නොගෙවීමට එරෙහිව දෙශීය ආදායම් කොමසාරිස්වරයා මෙම නඩුව පවරා තිබූ අතර නීතිඥ දිනේෂ් පෙරේරා මහතා කොමිසම වෙනුවෙන් පෙනී සිටියේය.



අදහස් (3)

ඊ.ඒ.පි අධ්‍යක්ෂට ඇප

Nimal Monday, 18 March 2024 06:53 PM

මේ අය අත තැබූ හැමතැනම වංචාව හා දූෂණය. අසරණ තැන්පතු කරුවන්ගේ.. රුපියල් කෝටි කීයකට විදින්න ඇතිද?

:       0       13

Perera Tuesday, 19 March 2024 07:05 AM

වැඩි පොලී ගන්න තණ්හාවට රජයේ බැංකු වල මුදල් නොදා දැන් හූල්ල හූල්ල ඉන්නවා.

:       0       0

පැරකුම් Tuesday, 19 March 2024 05:41 PM

ඒ උනාට රත්තරං වෑහෙනවා…!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 343 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1004 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site