IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඊෂි කෑෂ් හරහා හෝමාගම වෙළඳුන්ගෙන් මුදල් ගරලා

 (ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

කල් ඉකුත් වූ වෙළද  බලපත්‍ර  යලි යාවත්කාලීන කිරීම ප්‍රමාද වී ඇතැයි පවසා ජනතාව භිය ගන්වමින් වංචනික ලෙස  ඊෂි කෑෂ් හරහා දහස් ගණනින් මුදල් ගැරීමේ ජාවාරමක් හෝමාගම ප්‍රාදේශීය සභා බළ ප්‍රදේශයෙන් වාර්තා වී ඇතැයි හෝමාගම ප්‍රාදේශීය සභාවේ ලේකම් කුමුදුනී ගුණතිලක මහත්මිය පැවසුවාය.

ඉකුත් දින හැටක කාලය තුළ සිදුවීම් පහළොවක් පමණ වාර්තා වි ඇති බවත් ඉන් ආසන්නම සිදුවීම ඉකුත් (19) දා හෝමාගම පිටිපන ප්‍රදේශයෙන් වාර්තා වූ බවත් එම නිවසින් රුපියල්  36,000 මුදලක් වංචා කර ඇති බවත් ලේකම්තුමිය වැඩිදුරටත් පැවසුවාය.

හෝමාගම ප්‍රාදේශීය සඳහා බල ප්‍රදේශය තුළ වෙළඳ බලපත්‍ර ලබාගත් බදු ගෙවන්නන් 5000 පමණ ලියාපදිංචි වී ඇති අතර ඔවුන්ට අදාල කිසිදු ගෙවීමක් අන්තර්ජාලය හරහා හෝ බැංකු මගින් අයකර ගැනීම් සිදු නොවන අතර ඒ සියලු ගෙවීම් කාර්යාලයට පැමිණ සිදු කිරීමට උපදෙස් දී ඇති පසුබිමක මෙසේ මුදල් අය කිරීම කිසිදු නීත්‍යානුකූල පදනමක් නොමැති බව ප්‍රධාන ආදායම් පාලක සුජීව පතිරණ මහතා පැවසීය.
 

 



අදහස් (1)

ඊෂි කෑෂ් හරහා හෝමාගම වෙළඳුන්ගෙන් මුදල් ගරලා

ravin Wednesday, 20 March 2024 03:07 PM

බලන්න බලන්න අර පසුගිය කාලේ පක්ෂ අරන් මුදල් තර කරගන්න ටියුෂන් ගුරාගෙන් කඩාගත්තා වගේ මඟඩියක් ද දන්නේ නෑ.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 354 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site