IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඊශ්‍රායල් යුද්ධයට විරෝධය දැක්වූ 5ක් අත්අඩංගුවට

(යොහාන් භාසුර)

නිදහස් පලස්තීනයක් වෙනුවෙන් ජන අරගල ව්‍යාපාරය කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට කළ උද්ඝෝෂණයේදී ජන අරගල ව්‍යාපාරයේ සාමාජිකයින් 5ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

කොල්ලුපිටිය පොලිසිය අත්අඩංගුවට ගත් අදාළ පුද්ගලයන් තවදුරටත් පොලිස් භාරයේ සිටින බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය. 

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (11)

ඊශ්‍රායල් යුද්ධයට විරෝධය දැක්වූ 5ක් අත්අඩංගුවට

බද්රානි Friday, 24 November 2023 04:40 PM

ඇත්තටම කවුද මේ..? දවසේ කුලියට උද්ඝෝෂණ කරන අමනයින්ට පුළුවන්නේ, කෙලින්ම පලස්තීනයට ගිහින් ඊශ්‍රායල් හමුදාවට විරුද්ධව සටන් වදින්න... ලංකාවේ ඉඳගෙන බිරුවට වැඩක් තියෙනවාද..? මොවුන්ව අරින්න ඕනා මැදපෙරදිග රටවල මෙහෙකාරකමට...?

:       12       111

Rasika Friday, 24 November 2023 05:56 PM

මොවුන්ව කෙලින්ම ගිහින් අතාරින්න ගාසා තීරයට...

:       0       19

සඳුනි අහංගම Friday, 24 November 2023 06:31 PM

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සුමති සිවමෝහිනී ඇතුළු පිරිසක් මේ වගේම විරෝධතාවයක් කරා නේද? ළමයි රංචුවක් එහෙම උසිගන්නාගෙන. එයාලාට කෝ නීතිය ක්‍රියාත්මක වෙනවද?

:       0       7

Bamunuarachchi Friday, 24 November 2023 07:00 PM

කුලියට කහින කාලකන්නි... හම්බයින් උද්ගෝෂණය කළානම් සාධාරණයි කියමුකෝ. මේ කොහෙවත් යන සිංහල ටිකක් උද්ඝෝෂණ කරන්නේ එදා වේල හොයාගන්න. ඊශ්‍රායලය කොහේද තිබෙන්නේ කියලාවත් දන්නේ නැතුව ඇති.

:       0       17

Tharindu Friday, 24 November 2023 11:28 PM

පලස්තීනය ලෝක සිතියමේ කොහේද තියෙන්නේ කියලාවත් දන්නේ නැති සමහරු මේ කරන විකාර හරිම විකාරයි. පළමු පින්තූරය දෙස බලන විට අරාබි ජාතිකයින් දෙදෙනයි රතු අයියලා ගොඩයි...!

:       0       14

අරුණ Saturday, 25 November 2023 08:28 AM

ඇයි මෙහෙම? දකුණු කොරියාව, යුරෝපය විතරක් නෙමෙයි එංගලන්තයේ, ඇමෙරිකාවේ පවා දැවැන්ත මහාමාර්ග අවහිර කරමින් පලස්තීන සමූල ඝාතනයට එරෙහිව විරෝධතා, විදේශීය TVචැනල් වලින් අපි ඕනෑතරම් දකිනවානේ...! මෙහෙම කොහොමද අත්ඩංගුවට ගන්නේ?

:       15       4

hfz Saturday, 25 November 2023 08:31 AM

බද්‍රානීලා වගේ මෝඩ මිනිස්සු නිසා අපේ රටට මෙහෙම වුණු එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. ඊශ්‍රාලය හෝ වේවා, පලස්තීනය හෝ වේවා වෙන මොනරටක හෝ වේවා බලහත්කාරයෙන් ආක්‍රමණයක් සිදුවෙනවා නම්, අයුක්තියක් සිදුවෙනවා නම්, සමූල ඝාතණයක් සිදුවෙනවා නම්, ඊට විරුද්ධ වෙන්න අදාල රටට යන්න ඕනේ නැහැ. දූපත් මානසිකත්වයෙන් මිදෙන්න. රටේ ලෝකයේ වෙන්නේ මොනවද බලන්න. ඊශ්‍රායල - පලස්තීන ගැටුම් කතෝලික මුස්ලිම් ජාතීන් අතර ගැටුම් නිසා මුස්ලිම් අයට ගහනවා නම් අඟහරු ලෝකෙන් හරි කමක් නැහැ කියන වියරුවෙන් මිදෙන්න.. ඇත්තටම යුදෙව්වන් කියන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව පාවලා දීපු ද්‍රෝහීන්. හැබැයි අපේ රටේ මුස්ලිම් සහ මුස්ලිම් අයට විරුද්ධ සිංහල අය මේ ගැටුමට මැදිහත් වෙලා තියෙන්නේ ඇරියස් කවර් කරගන්න...!

:       10       3

Bamunuarachchi Saturday, 25 November 2023 04:56 PM

හලෝ hfz හමාස්කාරයින්ව හඳුන්වන්නේ ඉස්ලාමීය ත්‍රස්තයින් කියලා. ආගමෙන් මුලාවෙච්චි මෝඩ හරක් ටිකක් ස්වර්ගයට ගිහිල්ලා කන්‍යවියෝ 72 එක්ක සැතපෙන්න තිබෙන අසාවයි..., මේ ප්‍රශ්නවලට මුල. මට නම් යුදෙව්වෝ මොක්කු වුණත් කමක්නැහැ.., ලෝකෙම මුස්ලිම් කරන්න හදන අය සමූල ඝාතනය කරන්න යුදෙව්වෝ ඉදිරියට එනවා නම්... ආගම නිසා උන් උන් මරා ගන්නවා. ෂියා මුස්ලිම්, සුන්නි මුස්ලිම් කාරයින්ව මරනවා. මොවුන් එහෙම කාලකන්නි ජාතියක්. තව කියන්න තිබෙනවා.

:       2       7

Bamunuarachchi Saturday, 25 November 2023 05:01 PM

අපිට ඇරියස් කවර් කරන්න තිබුණු චාන්ස් එක නැතිකළා.

:       0       2

Ajith Saturday, 25 November 2023 08:36 PM

මම වැරදි නම් නිවැරදි කරන්න... මම අහලා තියනවා අල්ලා දෙවියන් මදීනාවට පැමිනීමට පෙර ගොඩක් දරුණු දේ කලා කියා... පසුව ඔහු ඒ සියලු දරුණු වැඩ අත්හැර පසුව බොහෝ අයට උදව් උපකාර කිරීම නිසා බොහෝ බලසම්පන්න දෙවියන් වූ බව...

:       1       0

Bamunuarachchi Sunday, 26 November 2023 02:17 AM

අල්ලාහ් කෙනෙක් මදීනාවට ආවේ නැහැ. අල්ලාහ් කියන්නේ මිනිසා විසින් මවන ලද දෙවියෙක්. දෙවියෙක් ලෝකේ පාලනය කරනවා නම් දුප්පත් පොසොන් අඳ ගොළු බිහිරි මිනිස්සුන් ලෝකෙට බිහිවෙන්නේ නැත. දෙවියන් විස්වාස නොකරන මිනිස්සු ලෝකෙට බිහිවෙන්නේ නැත. මදීනාවේ බිහිඋනේ ගැහැණු 18 සමග විවාහ උන කාමාතුරයෙක්..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site