IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ඊශ්‍රායලයට ඔත්තු දුන් 700ක් අත්අඩංගුවට

(විමුක්ති එස් රුද්‍රිගු)

ඉරාන - ඊශ්‍රායලය යුද්ධය පැවැති සමයේදී ඊශ්‍රායලය සමග සම්බන්ධකම් පැවැත්වූ බවට චෝදනා කරමින් ඉරානය 700 ක පමණ පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය.

ඔත්තු බැලීමේ චෝදනා මත පුද්ගලයන් 9ක් මේ වනවිට අදියර තුනකදී එල්ලා මරා දමා ඇති බවද ඉරාන මාධ්‍ය ප්‍රකාශ කළේය. යුද්ධය පැවැති කාලයේදී ඉරානය තුල ඊශ්‍රායලයට සහාය දක්වන බුද්ධි සේවා දැඩිව ක්‍රියාත්මක වී ඇති බවට ලැබුණු බුද්ධි තොරතුරු මත ඉරාන ආරක්ෂක අංශ මෙම අත් අඩංගුවට ගැනීම් කර ඇති බවද ඉරාන මාධ්‍ය පැවැසුවේය.

එල්ලා මරා දැමුණු පුද්ගලයන් අතර ඉරානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඊශ්‍රායල භාණ්ඩ ඉරානය තුළට ගෙන ඒමට සහාය වූ බවට චෝදනා එල්ල වූ සැකකරුවන් ද සිටින බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය.



අදහස් (1)

ඊශ්‍රායලයට ඔත්තු දුන් 700ක් අත්අඩංගුවට

ගුණරත්න Saturday, 28 June 2025 07:51 AM

දින 12 යුද්ධයෙන් මියගියාට වඩා පිරිසක් ඉරානේ ඇතුලේ කුමන්ත්‍රණ කළා කියල මරලා දාලා තියෙනවා. ඔන්න රටක හැටි. අපේ රටේත් ඔහොම වෙන්න බැරි නැහැ. වැඩ බැරි මාලිමාවුන් ටික ඊළඟ ඡන්දය තියාවිද ෂුවර් නැහැ. රටේ අමාරුම කාලේ කෝ ඡන්ද කියා විමසීම් කරපු අය දැන් බලය තියෙද්දී පළාත්සභා ඡන්දය ගැන කිසිම සද්දයක් නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 511 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2249 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site