IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ඊශ්‍රායලයට එරෙහිව නඩු කියනවා - අල් ජසීරා

ඊශ්‍රායල  හමුදා ඩ්‍රෝන ප්‍රහාරයකින් සිය මාධ්‍ය ආයතනයේ කැමරා ශිල්පියෙකු ඝාතනය වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නඩුවක් ගොනු කිරීමට අල්ජසීරා මාධ්‍ය ආයතනය තීරණය කර ඇත.

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ, ගාසා තීරයේ උන්හිටිතැන් අහිමි වූ පලස්තීනුවන් රැදී සිටි, පාසල් ගොඩනැගිල්ලක සිට මාධ්‍ය කටයුතු කරමින් සිටිද්දී එම කැමරා ශිල්පියා ඝාතනයට ලක් වූ බව පැවැසෙයි. ඔහු පලස්තීන ජාතික මාධ්‍යවේදියෙකි.

මේ වනවිට ගාසා තීරයේ පලස්තීන ජාතික අල්ජසීරා  මාධ්‍යවේදීන් 13 දෙනෙකු සිය රාජකාරී කටයුතුවල නිරත වෙමින් සිටිය දී මියගොස් ඇතැයි ද පැවැසෙයි.



අදහස් (0)

ඊශ්‍රායලයට එරෙහිව නඩු කියනවා - අල් ජසීරා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 81 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2020 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site