(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මේ දිනවල පස්වරු කාලයේ ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් අද (22) අලුයම ස්වයංක්‍රියව විවෘත වී ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවරු පවසති.
වාන් දොරටුව විවෘත වීමත් සමඟ කොත්මලා ඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර එම ඔයේ ජලය පරිහරණය කරන ජනතාවට විමසිලිමත් වන ලෙස දිස්ත්‍රික් ආපදා කළමනාකරණ අංශය ඉල්ලා සිටියි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඉහළ කොත්මලේ වාන් දොරටුවක් ස්වයංක්‍රීයව විවෘත වෙයි