(ගයාන් සූරිය ආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සංවිධානාත්මක අපරාධකල්ලිි නායක ගනේ මුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙරටින් පලා ගොස් සිටි ඉෂාරා සෙව්වන්දි නැමැති සැකකාරිය නේපාල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව බුද්ධි අංශ තොරතුරු පවසයි.
මෙම සැකකාරිය සමග තවත් පස් දෙනෙකු නේපාල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි උදේ කුමාර වුට්ලර් මහතාගෙන් අප කළ විමසීමකදී කියා සිටියේ එම තොරතුරු සනාථ කර ගැනීම සඳහා නේපාල පොලිසිය සමඟ සම්බන්ධ වෙමින් පවතින බවයි.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක සංජීව කුමාර සමර රත්න නොහොත් ගනේ මුල්ල සංජීව නමැත්තා කොළඹ අධිකරණ සංකීර්ණයක් තුළදී නීතිඥ වෙස්ගත් වෙඩික්කරුවෙකුගේ වෙඩි පහරින් ඝාතනයට ලක්විය.
එහිදී සිදු කළ විමර්ශනවලට අනුව මෙම ඉෂාරා සෙව්වන් දී නැමැත්තිය විසින් එම වෙඩි තැබීම සඳහා යොදාගත් ගිනි අවිය ඉතා සූක්ෂම ලෙස නඩු පොතක සඟවා වෙඩික්කරුට ලබා දී තිබුණි.
එම ඝාතනයෙන් අනතුරුව වෙඩික්කරු සහ සැකකාර ඉෂාරා සෙව්වන් දී නැමත්තිය පලායමින් සිටියදී පුත්තලම, පාලවීය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් වෙඩික්කරු අත්අඩංගුවට ගනු ලැබීය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඉෂාරා අල්ලයි
අරවින්ද මොණරවිල Tuesday, 14 October 2025 08:40 AM
විපක්ෂයේ බයි පීපල්ස්ලාගේ ඒ ආතල් එකත් ඉවරයි අපේ හාන්දුවනේ !
වින්සන්ට් කජ්ජා Tuesday, 14 October 2025 09:02 AM
ඇල්ලුවට කමක් නෑ. විපක්ෂයේ ඉන්න විශේෂඥයො කියන විදියට පරීක්ෂණ කරන්න. මෙතන කොටන විශේෂඥයන්ගේ උපදෙසුත් අනිවාර්යයෙන්ම අහන්න. ඒ ක්‍රමේට වැඩකලොත් රට ගොඩ.
beauTuesday, 14 October 2025 02:24 PM
විපක්ෂයේ විශේෂඥෝ තමයි මේ අපරාධ කරුවන් වර්ධනය කළේ. එම නිසා උන්ට දැන් තියෙන්නේ කටයි, පුකයි වහගෙන බලගෙන ඉන්න — මොකද වෙන්නේ කියලා. ඉක්මනට සාටක හොරු සහ මිනීමරුවන් ඇල්ලිය යුතුය.
Perera Tuesday, 14 October 2025 09:13 AM
බල්ලෝ බිරුවත් තවලම ඉදිරියට ඇදෙනවා වගේ කවුරු මොනවා කිව්වත් අපරාධ විමර්ශන වැඩ පෙරට වඩා හොඳින් කරගෙන යන බව පැහැදිලියි . විපක්ෂයට ඉතින් හැමදේම ක්ෂණිකව අවශ්‍ය වෙලා නේ තියෙන්නේ. පොඩ්ඩක් පැත්තකට වෙලා ඉඳගෙන බලගෙන ඉන්න.
සංඛ Tuesday, 14 October 2025 09:46 AM
මාලිමාව දිනවන්න අපි දුන්න ඡන්දය අද කෝටියක් වටිනවා.ඒ ගැන කියන්න වචන නැහැ.මේ පාතාලයට සහ කුඩු සංස්කෘතියට සම්බන්ධ වංචනිකයන් ඉතාම සූක්ෂම විඳියට තවත් රටකින් ගෙනඑන එක ඉතාම අසීරු දෙයක්.අපේ ඉහළම ප්‍රණාමය ජනාධිපතිතුමාට සහ පොලිස්පතිතුමාට. මේ රට කරපු අනිකුත් ජහ ජරා පක්ෂ රට කාල විනාස කරලා නැත්තටම නැති කරලා තිබුණේ.රටේ පිනකට පහළ වෙච්ච දෙයක් තමයි මාලිමා රජය.
සෙනෙවිරත්න Tuesday, 14 October 2025 09:50 AM
රටේ ජයග්‍රහණයක් , ජයවේවා! පාලකයන් අවංකනම් ස්වාභාවික යුක්ති ධර්මය උදව් කරනව නොදැනුවත්වම,
කන්සන්ට් විජ්ජා Tuesday, 14 October 2025 09:59 AM
හම්මෝ ඉතිං ආණ්ඩු ඩෝබිලට සෝමාලියාවට පාන් දැම්ම වගේ තමයි.
KaruTuesday, 14 October 2025 10:40 AM
ඔබේ නම සඳහන් කරන්න තරම් කොන්දක් නැතිබව comment එකෙන් පෙනෙනවා.
pradeepTuesday, 14 October 2025 10:49 AM
නාමල්ගේ අසූචි බුදිනා බයියන්ට වහ කදුරු වගේ ඉතින්.
ගුණරත්න Tuesday, 14 October 2025 11:13 AM
ඇල්ලුවා කියන්නේ නේපාලේ පොලීසිය මිසක් මෙහෙ ගොබ්බ පොලිසිය නෙවෙයි. කන්ජිපානි ඉඳල අපරාධකරුවන් කීදෙනෙක් පැන ගියාද? දැන් මේ විදේශ රටක පොලීසියක් එම රටේ ඉන්න විදේශිකයෙක් ඇල්ලුවාම ජාත්‍යන්තර වරෙන්තුවක් තිබෙනවාද බලනවා. එහෙම තිබෙනවා නම් අදාළ රටට දන්වනවා. අපේ ගෝතයෝ එකටත් කියන්නේ බුද්ධි අංශ මෙහෙයුමක් කියල. වඩාත් හාස්‍යජනක දේ එක නෙවේ, මේක කරේ තියන් ආණ්ඩුව හෝදන්න බලා ඉන්න ඩොබි හැත්ත සන්තෝසෙන් ඉපිලිලා කමෙන්ට් දාන හැටි දැක්කම.
Asela Tuesday, 14 October 2025 11:45 AM
මෙම පුවත ගැන එන්පීපී වහලුන් උද්දාමයට පත්ව සිටිති. විදේශ පොලිසිය විසින් පලාගිය අයෙකු අත්අඩංගුවට ගැනීම ඔවුන් ලැබූ තවත් ජයග්‍රහණයකි.
de silva Tuesday, 14 October 2025 12:41 PM
මේක මෙහෙ පොලිසිය කරපු මෙහෙයුමක් නොවේ , රතු වරෙන්තුවට අහුවෙලා , මෙහෙ පොලිසිය මගින් මේ ගැනි අලන්න ගිය නම් පොලිසියේ සෙට් එක ගුවන්තොටුපලට යන්නත් කලින් පොලිසිය ඇතුළෙන්ම මේ ගැනිට ටිප් එක ගිහින් ,
R.T:sarath Tuesday, 14 October 2025 12:46 PM
දැන් සෙව්වන්දි ලංකාවට එන දවසට පිළිගන්න යන්න පොලිස් පති තුමා , ආනන්ද විජේපාල මහත්මය එහෙම ලක ලැහැස්ති වෙන්න , මාධ්‍ය වේදිනුත් ලෑස්ති වෙන්න , STF 20-30 සහ පාර වහල මග දිගට පොලිස් ගාර්ඩ් සහිතව රජය නායකයෙක් වගේ කටුනායක සිට සෙව්වන්දි කොළඹ එන්න පුළුවන්
Jayasekara Tuesday, 14 October 2025 12:49 PM
ෂුවර් එකටම, ලුම්බිනිය වඳින්න යන්න ඇති...
සමන් විමල් Tuesday, 14 October 2025 12:59 PM
දැන් පිලිගැනීමේ උත්සවය සංවිධානය කරමු. ගරු ඇමතිතුමා, පොලිස්පති තුමා ප්‍රමුඛ කණ්ඩායම රෙදි මැදලා ගන්න.
සමන් විමල් Tuesday, 14 October 2025 12:59 PM
දැන් පිලිගැනීමේ උත්සවය සංවිධානය කරමු. ගරු ඇමතිතුමා, පොලිස්පති තුමා ප්‍රමුඛ කණ්ඩායම රෙදි මැදලා ගන්න.
sulali Tuesday, 14 October 2025 01:33 PM
පව්කාර වැරදි වැඩක් කලත් මැය විසින් මැය ගැන මිනිස්සුන්ගේ හිත්වල යම්කිසි විශේෂ හැඟීමක් ඇති කලා
ඣශ්ඡඅංටඎTuesday, 14 October 2025 02:33 PM
එක්කෙනෙක්ගේ හිතේනම් යමක් ඇතිවෙලා කියල ෂුවර් ^ ඉහත බලන්න.
නුගුණරත්න Tuesday, 14 October 2025 01:48 PM
ගුණරත්න තරම් අනිත් මිනිස්සුන්ට තේරෙන් නැති හැටි
මංබයියා Tuesday, 14 October 2025 02:30 PM
R T sarath, අපි එහෙම තමයි මෙච්චර කල් වැඩකෙරුවේ. උඩින් ලැබෙන නියෝග පිළිපැද්දොත්නේ වාත අමාරුවලට ගාන බාම් බන්දුට වගේ උසස්වීම් ලැබෙන්නේ. අමතක කරන්න එපා, අපේ නොවැදගත් අය තාම ඔය වැදගත් තැන්වල ඉන්නවා.
ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියා Tuesday, 14 October 2025 02:40 PM
ජෙප්පන්ගේ ආණ්ඩුව කාලේ , මහා දවල් උසාවියකට පැනලා වෙඩි තියලා, ජෙප්පන්ගේ ආණ්ඩුවේ පොලිස් කෝලම බලාගෙන ඉන්දැද්දී රටෙන් පැනලා ගිහින් මාස 08ක් හැංගිලා හිටිය හිටපු අපරාධකාරියක් අල්ලාගෙන ඇවිත් මෙතන ඇවිත් තව් talk දෙන ජෙප්පන්ගේ අසුචි කන සුකර සෙට් එකට අනුකම්පා කරලා, පිනට කියක් හරි දෙන්න ජෙප්පන්ගේ කැට හොලවන මල්ලිලාට !
රනේ Tuesday, 14 October 2025 02:44 PM
පාතාල ඉෂාරාට අදරේ කරන අය හෙවත් රටට විපතක් වෙනවට කැමති අය හෙවත් මොලේ නැති විපක්ෂයට ජනතා අප්‍රසාදය!
සඳමාලි Tuesday, 14 October 2025 03:03 PM
බොහොම හොඳයි. දැන් ඉතිං කොහොම හරි ඉෂාරා සහ පොහොට්ටුව අතර සම්බන්ධතාවක් කියල කතාවක් හදල හේදුම් බලකායට දෙමු රට වටේ අරං යන්න කියලා. සතියක් ෂේප් වෙන්න පුලුවන්. අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි.
Toni Tuesday, 14 October 2025 03:23 PM
අල්ලලා තියෙන්නේ නේපාල පොලීසිය. පූම්වෙලා තියෙන්නේ ලංකාවේ තුන්වන පන්තියේ මන්ධමානසික ජෙප්පෝ ටික.
Nalin Tuesday, 14 October 2025 03:27 PM
වෙන අය කරන වැඩ තමන් කළ වැඩක් ලෙස උප්පැන්න දීම කාලකන්නි ජෙප්පන්ගේ ලක්ෂණයකි.
කපුරුහාමි Tuesday, 14 October 2025 03:33 PM
දූෂිත පවුල් පාලන ආණ්ඩුව හිටියානම් අපරාද කාරයෝ නිදැල්ලේ ඉන්නේ ? රටේ යුක්තිය නීතිය සාදරනය විනාශ කරලා,අදිකරණය පවා දේසපාලණීකරණය වෙලා තිබුනේ.නීතීය ක්‍රීයාත්මක වෙන කොට වහලුන්ට නම් අවුල් වගේ ?