IMG-LOGO

2024 ජුනි මස 25 වන අඟහරුවාදා


ඉරාන ජනපති වියෝව ජාත්‍යන්තර තේ උත්සවය අවලංගු කරයි

(අංජුල මහික වීරරත්න)

ඉරාන ජනපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ වියෝව නිසා ජාත්‍යන්තර තේ දින උත්සවය අවලංගු කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකා තේ මණ්ඩලයට උපදෙස් දුන්නේය.

ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් කොළඹ කිංස්බරි හෝටලයේ දී  මෙම උත්සවය පැවැත්වීමට නියමිතව තිබිණි.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන තේ වලින් වැඩි කොටසක් මිල දී ගනු ලබන්නේ ඉරානය විසිනි

එමෙන්ම ඉරානයෙන් ශ්‍රී ලංකාව විසින් ලබා ගත් ණය ආර්ථික අර්බුදය හේතුවෙන්  ගෙවීමට නොහැකිව සිටි අවස්ථාවේ ඒ සඳහා තේ ලබා ගෙන එම ණය මුදල් කපා හැරීමට ඉරාන රජය පියවර ගත්තේය.



අදහස් (2)

ඉරාන ජනපති වියෝව ජාත්‍යන්තර තේ උත්සවය අවලංගු කරයි

fairoos Tuesday, 21 May 2024 01:57 PM

ඉතාම හොඳ තීරණයක් .බයියෝ බුරයි ද දන්නේ නෑ

:       7       27

සිල්වා Tuesday, 21 May 2024 02:18 PM

කලගුණ සලකන ලාංකීය සංස්කෘතිය තවමත් ජීවමානයි.

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

වව්නියාවේ විදුලි උපකරණ ආයතනයක ගින්නක්
2024 ජුනි මස 25 0 0

වවුනියාව, මරක්කාරම්පලෙයි ප්‍රදේශයේ විදුලි උපකරණ අලෙවි ආයතනයක ඇතිවූ හදිසි ගිනිගැනීමක් හේතුවෙන් එම ආයතනය සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වි ඇති බව නෙලුක්


දියණියට වැසිකිළි පිරිසිදුකාරකයක් පොවන්න ගිය පියා අත්අඩංගුවට
2024 ජුනි මස 25 518 0

සිය හය හැවිරිදි දියණියට වැසිකිළි පිරිසිදු කාරක දියරයක් පෙවීමට තැත්කළ පියෙකු අත් අඩංගුවට ගත් බව හුංගම පොලිසිය පැවසීය .


ඝාතනයකට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට
2024 ජුනි මස 25 382 0

ගෝනා පීනුවල ප්‍රදේශයේ නිවසක තනිව විසූ කාන්තාවක ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු ඇල්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගෝනා පීනුවල පොලිසිය පවසය


සඳෙන් පස් අරන් චීන යානය එනවා
2024 ජුනි මස 25 836 0

සඳේ අඳුරු කාලාපයට ගොඩබැස, පස් සාම්පල එකතු කරගත් ‘චැංග් ඊ 6’ රොබෝ ගවේෂණ යානය අද (25) පෘථිවියට පැමිණෙනු ඇත.


අසාන්ජ් ඇමෙරිකන් අධිකරණය හමුවට
2024 ජුනි මස 25 931 0

‘විකිලීක්ස්’ වෙබ් අඩවිය ඔස්සේ ඇමෙරිකාවේ හමුදා රහස් ලොවට හෙලි කළ බව ඇමෙරිකන් අධිකරණය හමුවේ පිළිගැනීමට තමන් සූදානම් බව විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාත


බස්නාහිරට - වයඹට තද වැසි
2024 ජුනි මස 25 537 0

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 236 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1449 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3221 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site