IMG-LOGO

2024 ජුනි මස 18 වන අඟහරුවාදා


ඉරාන ජනපති අභාවයට හෙට ශෝක දිනයක් කරයි

(යොහාන් භාසුර)

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ අභාවයට ශෝකය පළකිරීම සඳහා ශ්‍රී ලංකා රජය හෙට (21) ශෝක දිනයක් ලෙස නම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ පවසයි.

හෙට දින සියලු රජයේ ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස උපදෙස් ලබාදී ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කරයි. 



අදහස් (9)

ඉරාන ජනපති අභාවයට හෙට ශෝක දිනයක් කරයි

Nandalal DE SILVA - France Monday, 20 May 2024 10:55 PM

මොන පිස්සු වැඩක්ද ? මහත්තයෝ ලෝකේ හැම නායකයෙක්ම මැරුණාම මෙහෙම කරන්න ගියොත් අපිට ඉතින් දෙයින්ගේම පිහිටයි

:       30       12

Ahmed (Gulf) Tuesday, 21 May 2024 01:09 AM

ඉරානයේ මිනිසුන් 100,000 කට අධික පිරිසක් මරා දැමූ "ටෙහෙරාන් මස්කාරයාට" උදෑසන දවසක් ???? ශ්‍රී ලංකාවේ නායකයන් ලෙසත් ප්‍රශ්නයක් නැහැ.

:       29       11

ලුම්බිණි Tuesday, 21 May 2024 05:44 AM

ඇයි අපි ශෝක දිනයක් දාන්නේ? අනවශ්‍ය දෙයක්.

:       23       12

Vithana Tuesday, 21 May 2024 06:20 AM

දුෂ්කර අවස්ථාවලදී අපට උදවු කළ රටක් වෙනුවෙන්, නායකයෙක් වෙනුවෙන් මේ කල දේ ඉතා වටිනවා. ඒත් ඇමරිකන් ඒජන්තලා මේකට අනිවාර්යෙන් විරුද්ධ වෙයි. විශේෂයෙන්ම ජාතික ජන බලවේගය. එයාලා ඉතින් ඇමරිකන් කීමට ඉරාන ආධාර වලින් හදපු උමා ඔය ව්‍යාපෘතිය කඩාකප්පල් කරන්න කටයුතු කල අයනේ.

:       13       24

Rohana Casturi Tuesday, 21 May 2024 06:30 AM

තවත් අලුගෝසුවෙක්ගේ මරණය ගැන අපි මොකටද ශෝක වෙන්නේ?

:       25       13

Rishad Tuesday, 21 May 2024 09:46 AM

උතුම් මිනිසෙකුගේ නික්ම යෑම

:       11       24

mohomed Tuesday, 21 May 2024 10:28 AM

කාලගුණය දන්නේ නැති ජාතියක් කමෙන්ට් කරනවා

:       0       6

fairoos Tuesday, 21 May 2024 10:45 AM

ඉතාම හොඳ තීරණයක්.ලංකාවට අමාරු කාලෙට ටී වලට පෙට්‍රල් දුන්නේ නිකන් වගේ .හැබැයි උඩ අදහස් දාපු බයියෝනම් තාම හැදිලා නැහැ

:       1       8

ප්‍රියන්ත Tuesday, 21 May 2024 12:42 PM

මෙන්න තවත්‍ ජන්ද ප්‍රතිඵලයක්

:       4       2

ඔබේ අදහස් එවන්න

දියත

ඉන්දීය සහකාර මහ කොමසාරිස් නාමල් උයනට යයි
2024 ජුනි මස 18 140 0

ගල්කිරියාගම ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් බැහැ දැක, ජාතික නාමල් උයනද නිරීක්ෂණය සඳහා ඉන්දියානු සහකාර මහකොමසාරිස් වෛද්‍ය අතිරා එස් මැත


ගිනි අවි දෙකක් සමග දෙදෙනෙක් මාට්ටු
2024 ජුනි මස 18 80 0

විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල ගිනි අවි දෙකක්, මැගසින් දෙකක් සමග සමග පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකා ජයවර්ධනපුර කඳවුර කියයි.


රට පොල්තෙල් මිල ඉහල දැමීම කූඨ ක්‍රියාවක්
2024 ජුනි මස 18 148 0

ආනයනික පොල්තෙල් සඳහා කිසිදු බදු වැඩිකිරීමක් කර නොමැති නිසා වෙළෙඳපළේ පොල්තෙල් මිල ඉහළ යාම කිසියම් පිරිසක් විසින් සිදු කරන ලද කූඨ ව්‍යාපාරික ක්‍රියාවක


අනතුරින් මණ්ඩලයට කෝටි එක හමාරක පාඩුවක්
2024 ජුනි මස 18 343 0

ලබුගම කලටුවාව ජලාශ පිරිපහදුවේ සිට මහරගම දක්වා ජලය රැගෙන යන නල මාර්ගයකට මීගොඩ ගොඩගම ප්‍රදේශයේ දී සිදු වූ හානිය නිසාවෙන් තම මණ්ඩලයට රුපියල් මිලියන 15 ක පම


නීතිපති සේවා දිගුව: අවසාන තීරණය අද
2024 ජුනි මස 18 392 0

නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාට සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා කළ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හමුවේ අද (18) පස්වරුවේ නැවතත් සලක


වාහන පර්මිට් එකට මන්ත්‍රීවරු පස්ස ගසති
2024 ජුනි මස 18 1340 0

තීරු බදු රහිත වාහන බලපත්‍රය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ගෙන් අලුත් යෝජනාවක් පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවට සහ කතානායකවරයාට පසුගිය සතියේදී ඉදිරිපත්වී


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1319 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3043 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2493 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site