
(යොහාන් භාසුර)
ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ අභාවයට ශෝකය පළකිරීම සඳහා ශ්‍රී ලංකා රජය හෙට (21) ශෝක දිනයක් ලෙස නම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ පවසයි.
හෙට දින සියලු රජයේ ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස උපදෙස් ලබාදී ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කරයි.
COMMENTS
මොන පිස්සු වැඩක්ද ? මහත්තයෝ ලෝකේ හැම නායකයෙක්ම මැරුණාම මෙහෙම කරන්න ගියොත් අපිට ඉතින් දෙයින්ගේම පිහිටයි
ඉරානයේ මිනිසුන් 100,000 කට අධික පිරිසක් මරා දැමූ "ටෙහෙරාන් මස්කාරයාට" උදෑසන දවසක් ???? ශ්‍රී ලංකාවේ නායකයන් ලෙසත් ප්‍රශ්නයක් නැහැ.
ඇයි අපි ශෝක දිනයක් දාන්නේ? අනවශ්‍ය දෙයක්.
දුෂ්කර අවස්ථාවලදී අපට උදවු කළ රටක් වෙනුවෙන්, නායකයෙක් වෙනුවෙන් මේ කල දේ ඉතා වටිනවා. ඒත් ඇමරිකන් ඒජන්තලා මේකට අනිවාර්යෙන් විරුද්ධ වෙයි. විශේෂයෙන්ම ජාතික ජන බලවේගය. එයාලා ඉතින් ඇමරිකන් කීමට ඉරාන ආධාර වලින් හදපු උමා ඔය ව්‍යාපෘතිය කඩාකප්පල් කරන්න කටයුතු කල අයනේ.
තවත් අලුගෝසුවෙක්ගේ මරණය ගැන අපි මොකටද ශෝක වෙන්නේ?
උතුම් මිනිසෙකුගේ නික්ම යෑම
කාලගුණය දන්නේ නැති ජාතියක් කමෙන්ට් කරනවා
ඉතාම හොඳ තීරණයක්.ලංකාවට අමාරු කාලෙට ටී වලට පෙට්‍රල් දුන්නේ නිකන් වගේ .හැබැයි උඩ අදහස් දාපු බයියෝනම් තාම හැදිලා නැහැ
මෙන්න තවත් ජන්ද ප්‍රතිඵලයක්