IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ඉරානය යළි යුරේනියම් බල ගන්වාවි

ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක් වී පහර දෙමින් ඉරාන න්‍යෂ්ටික වැඩසටහන අඩපණ කිරීමට උත්සහ දැරුවත්, ඉරානය තව මාස කීපයකින් යුරේනියම් බල ගන්වා, එම න්‍යෂ්ටික වැඩසටහන යළි ක්‍රියාවට නංවනු ඇතැයි එක්සත් ජාතීන්ගේ පරමාණු බලශක්ති ආයතනයේ (IAEA) ප්‍රධානී රෆායෙල් ග්‍රෝසි පවසයි.

දොළොස් දිනක් තිස්සේ පැවැති ඉරාන ඊශ්‍රායල යුද්ධය අවසන් වූයේ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අණ පරිදි, ඇමෙරිකන් හමුදාව, බෝම්බ දලා ඉරාන න්‍යෂ්ටික ඉලකක්වලට පහර දීමෙන් පසුවය. එම අවස්ථාවේදී ට්‍රම්ප් තරයේ කියා සිටියේ, ඇමෙරිකන් ප්‍රහාර හමුවේ ඉරානයේ න්‍යෂ්ටික අභිලාෂයන් දශක ගණනාවකින් ආපස්සට තල්ලු වුණු බවය.

(අල් ජසීරා)



අදහස් (4)

ඉරානය යළි යුරේනියම් බල ගන්වාවි

Sana Monday, 30 June 2025 05:30 AM

එහෙනම් ගහමු ගහමු ආයේ ගහමු...

:       5       3

ravin Monday, 30 June 2025 09:39 AM

කාගේ වුවමනාවකටද ඔය කියන්නේ? ලෝකයේ යුද්ධයන් නිසාම තමයි බඩවියත රැකගන්න අයද ඔය ඔත්තුව දුන්නේ . එකෙක් තව එකෙකුට ඉහලින් තම බලය අයුතු ලෙස යෙදවීම වැළැක්වූවාට පසුව පමණක් ලෝක සාමය උදාවෙන බව පමණක් මතකයේ තබාගන්න

:       2       9

අරවින්ද මොණරවිල Monday, 30 June 2025 11:48 AM

ඇමරිකාවට විතරක් නොවෙයි ලෝකයේ අනිත් රටවල් වලටත් තමන්ගේ ආරක්ෂාව ගැන සිතන්න හා කටයුතු කරන්න අයිතියක් තියෙනවා. ඒක නොදන්නා ට්‍රම්ප්ලා නෙතන්යාලු ලා හිතාගෙන ඉන්නවා ඇත්තේ ලෝකයේ රැකෙන්න ඕනා තමන් විතරක් කියලා වෙන්න ඇති.

:       4       8

Bunny Preena Tuesday, 01 July 2025 09:38 AM

මුළු ලෝකයම දැන් න්‍යෂ්ටික අවි වලින් පිරී ඇත. බලවත් කියන රටවල් චන්ඩිකම් පෙන්වන්නේ න්‍යෂ්ටික අවි නැති රටවල් හමුවේ පමණයි. උතුරු කොරියාව වැනි රටවල්වලට ඇමරිකාව හෝ යුදෙව්වෝ පහරදෙන්න යන්නේ නැහැ. මේ ආකාරයේ න්‍යෂ්ටික අවි තිබීම නිසාම ලෝකයම සාමකාමීව පවතිනවා. බියක් නිසා කිසිවෙක් යුද්ධයකට පිවිසෙන්නේ නැහැ. හැම රටකටම සාමයෙන් සිටීම වඩාත් සුරක්ෂිතයි. එහෙම සාමයෙන් සිටීම අසීරුයි කියලා තීරණයක් ගනිමින් යුද්ධයක් ආරම්භ කළොත් ලෝකයම විනාශ වේවි. තෝරා ගැනීම හැම රටකටම පොදුයි

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 511 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2249 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site