
ඉරාන ජනාධිපතිවරණයේ අවසන් දෙවැනි වටය ජයගත්, හෘද ශල්‍ය වෛද්‍යවරයකු වූ මසූද් පෙසෙෂ්කියන් ජයග්‍රහණය කළේය.
ඉරාන ජනාධිපතිවරණය පැවැත්වූයේ පළමු වටයෙන් වැඩි ඡන්ද ප්‍රතිශතයක් දිනාගත් මසූද් පෙසෙෂ්කියන් සහ සයීඩ් ජලිලි අතරේය.
ඉරාන මාධ්‍ය අනුව, ජලිලි මිලියන 13.5 ක් ද මසූද් පෙසෙෂ්කියන් මිලියන16.3 ක් ද ඡන්ද ලබා ගෙන ඇත.
ඉරානයේ කඩිනමින් ජනාධිපතිවරණයක් පැවැත් වූයේ පසුගිය මැයි මාසයේ ඉරාන ජනාධිපති ලෙස කටයුතු කළ ඊබ්‍රහිම් රයිසි ගුවන් අනතුරකින් මියයෑම නිසාය.
2025 නොවැම්බර් මස 04
96
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2026
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1565
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉරානයේ නව ජනපති මසූද් පෙසෙෂ්කියන්
පිටිගල මිලානෝ Saturday, 06 July 2024 04:30 PM
පණට ආදරේ ඇත්නම් ලංකාවේ ජනාධිපතිගේ සුබ පැතුමක්වත් ගේ අහලකට ගන්න එපා…
WijeSunday, 07 July 2024 12:55 PM
ඒ කාලේ ඉඳලාම පිටිගල සභාව හිනස්සවන්න දක්ෂයා මේ වගේ කතා කියලා...!
Sunil Saturday, 06 July 2024 06:40 PM
මිලානෝ, මෝඩකමට නෝ මෙඩිසින්...