IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඉම්රාන් ඛාන් එළියට ?

(විමුක්ති එස් රුද්‍රිගු)

ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍ය ධුරය දැරූ සමයේදී රාජ්‍ය තාන්ත්‍රිකයන් ලැබුණු ත්‍යාග විකුණා මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා වලට වරදකරු වීම හේතුවෙන් ඔහුට නියම වූ වසර තුනක සිර දඬුවම ඉස්ලාමාබාද් මහාධිකරණය අත් හිටුවා තිබේ.ඔහුගේ නීතිඥවරුන් මහාධිකරණයේ ගොනු කළ අභියාචනය සළකා බැලූ අවස්ථාවේදී ඉස්ලාමාබාද් මහාධිකරණය මෙම නියෝගය ලබා දී ඇත.

කෙසේ නමුත් රාජ්‍ය නිල රහස් පනත යටතේ ඉම්රාන් ඛාන්ට සහ හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයාට එරෙහිව නඩුව විභාග කිරීම සඳහා පිහිටුවා ඇති විශේෂ අධිකරණය ඇටොක් බන්ධනාගාර නිලධාරීන්ට දන්වා ඇත්තේ හෙට(30) පැවැත්වෙන එම නඩුවේ නඩු වාරය සඳහා ඉම්රාන් ඛාන් බන්ධනාගාරයේ රඳවා තබා ගනිමින් ඉදිරිපත් කරන ලෙසයි.

නමුත් තාරික් ඊ ඉන්සාෆ් පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ඉම්රාන් ඛාන්ට ලබා දී ඇති දඬුවම අත් හිටුවා ඇති බැවින් ඔහුව අද(29) දිනයේම නිදහස් කළ යුතු බවයි.

 



අදහස් (0)

ඉම්රාන් ඛාන් එළියට ?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site