IMG-LOGO

‘ඉම්පල්ස් 2019’ ඇමැති බන්දුලගේ ප්‍රධානත්වයෙන් ඇරැඹෙයි

(කේ. බුද්ධික කුමාරසිරි)
 
හංවැල්ල රාජසිංහ විද්‍යාලයේ දරු දැරියන්ගේ නිර්මාණ සහ නව නිපැයුම් ඇතුළත් ‘ඉම්පල්ස් 2019’ තාක්ෂණික ප‍්‍රදර්ශනය නවෝත්පාදක කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයේ අද (13) ආරම්භ කෙරිණි.

 
විද්‍යාලයීය ආදි ශිෂ්‍යයකු වන අමාත්‍යවරයා එම ප‍්‍රදර්ශනය විවෘත කළේය. අමාත්‍යවරයා පාසල් සිසු සිසුවියන්ගේ නිර්මාණ නරඹා ඔවුන්ගේ නව නිපැයුම් සම්බන්ධයෙන් ප්‍රසාදය දැක්වූයේය.

 
‘ඉම්පල්ස් 2019’ ප‍්‍රදර්ශනය ජනවාරි 13 වන දින සිට 17 දක්වා හංවැල්ල විද්‍යාලයීය භූමියේදී පැවැත්වේ.



අදහස් (2)

‘ඉම්පල්ස් 2019’ ඇමැති බන්දුලගේ ප්‍රධානත්වයෙන් ඇරැඹෙයි

jaye Monday, 13 January 2020 08:48 AM

මධ්‍ය මහා විද්‍යාල ළමයි කොහේද දැන්?

:       1       8

Kumar Tuesday, 14 January 2020 02:46 AM

මේ ගමන රථය පෙරලුන අවස්ථාවක ගමන්කරන අය වාහනයට යටවෙන්නේ නැති වුනත් පිටතට විසිවෙන්න පුළුවනි. එය වලකන්න ආරක්ෂක පටි අවශ්‍යමයි.

:       4       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 233 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 756 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1174 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site