IMG-LOGO

ඉනාමළුව රක්ෂිත මැද අලි ගොඩක් මරලා

(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල ඉනාමළුව රජයේ රක්ෂිතය තුල මීට මාසයකට පමණ ඉහතදී මිය යන්නට ඇති බවට සැක කරන ඇතකුගේ සහ අලින් පස් දෙනකුගේ මළ සිරුරු තැන තැන තිබෙන බව ප්‍රදේශවාසීහු පවසති.

ඉන් ඇතාගේ සහ අලින් දෙන්නකුගේ මල සිරුරු ඇති ස්ථාන ප්‍රදේශ වාසින් කිහිප දෙනෙකු 22 මාධ්‍යවේදීන් කණ්ඩායමකට පෙන්වූ අතර ඉතිරි තිදෙනාගේ මල සිරුරු ඇති ස්ථානවලට ගමන් කිරීමේ ඇත්තේ බඳන තුවක්කු බැද තිබීම නිසා අවධානමක් ඇති බවත් තොරතුරු ලබාදුන් පිරිස නිසි ලෙස ඉසව්ව සන්නිවේදනය නොකළ බව ඔවුහු පවසති.

ඇතාගේ දළ යුගල ගලවාගෙන ගිය බවට එහි ඇති කොටස්වලින් තහවුරු වේ.‍ෙ

ප්‍රදේශයේ තරුණයෝ දෙදෙනෙක් මාධ්‍යවේදීන්  අද  22 පෙරවරුවේ රැගෙන ගොස්  මෙම අපරාදය පෙන් වූහ.  මෙම අපරාධය වැළලී යාමට බොහෝ ඉඩකඩ පවතින බව ඔවුහු පවසති.



අදහස් (1)

ඉනාමළුව රක්ෂිත මැද අලි ගොඩක් මරලා

අකිල Tuesday, 22 July 2025 04:15 PM

මේක ජාතික අපරාදයක් ,මේවා බලන්න මාලිමා ආණ්ඩුවේ කයිතන් උන්දලට උවමනාවක් . වෙලාවක් නැහැ වගේ ,ඔක්කොම රක්ෂිත වල රැකවරණය ත්‍රිවිද හමුදාවට භාරදෙන්න කාලේ හරි දැන්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 4 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 653 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 778 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

Our Group Site