
ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගාම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ එරට ‘අයි.එස්.’ අංශය සිටිනවා යැයි ඉන්දියාව චෝදනා කිරීමත් සමඟ කාශ්මීරයේ ඉන්දු පාකිස්තාන දේශසීමාවේ ඉන්දීය හමුදා මුරපොළ කීපයකට පාකිස්තාන හමුදා වෙඩි තැබීය.
පාකිස්තාන හමුදාව එල්ල කළ එම වෙඩි තැබීම්වලින්, ඉන්දීය හමුදා සෙබළුන්ට කිසිදු අනතුරක් සිදු නොවුණු බවත්, ඉන්දීය හමුදා ඊට ප්‍රතිචාර දකිවමින් කළ වෙඩි තැබීම්වලින් පාකිස්තාන හමුදා සෙබළුන්ට ද එයින් කිසිදු අනතුරක් සිදු නොවුණු බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කජු සීයාගේ නිවේදනය බලාපොරොත්තු වන්න. ඊට පස්සේ බයවෙලා රටවල් දෙක වෙවුලලා උණ අරගෙන සන්ඩු සරුවල් අත්අරිනවා නියතයි.
ලබන සතියේ පචයෝ සෙට් එක කියාවි ඉන්දියාව සහ පාකිස්තානේ අතර ඇතිවෙන්න ගිය මහා යුද්ධය නැවැත්තුවේ අපි කියලා, මේක අහන බයියෝ සෙට් එක අත්පුඩි ගසමින් ප්‍රීති වේවි...!