
(පද්මා කුමාරී කංකානම්ගේ සහ හිරාන් ප්‍රියංකර)
ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතී විරෝධීව මෙරටට ගෙන්වා,කොළඹට ප්‍රවාහනය කරමින් තිබූ එන්නත්,කෘමි නාශක සහ එන්සල් තොගයක් සහිත කැබ් රියක් එහි රියදුරු ද සමඟ කල්පිටිය අතුරු මාවතක දී කල්පිටිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
අත් අඩංගුවට පත් ද්‍රව්‍ය අතර එන්නත් 120 ක්,කෘමි නාශක උර 20 ක් සහ එන්සල් උර 15 ක් තිබී ඇත. මෙම එන්නත ගබ්සාවීම් වළක්වාලීම සදහා භාවිතා කරණ එන්නතක් බැව්,වෛද්‍යවරයෙකු අප හා පැවසුවේ ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd