IMG-LOGO

’’ඉන්සියුලින් හිඟයක් නැහැ’’

(නිමල කොඩිතුවක්කු)

ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී   පැවසීය.

ලබන සැප්තැම්බර් මාසය දක්වා අවශ්‍ය ඉන්සියුලින් තොග රට තුළ පවතින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉන්සියුලින් හිඟයක් පවතින බවත් ජාතික අවශ්‍යතා සපුරාලිය හැක්කේ තවත් දින 10 කට පමණක් බවට සෞඛ්‍ය වෘත්තීය සමිති සිදුකරන ප්‍රචාරවලට පිළිතුරු දෙමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ජයතිස්ස මහතා මේ බව කීවේය.



අදහස් (4)

’’ඉන්සියුලින් හිඟයක් නැහැ’’

දුප්පත් එකෙක් Tuesday, 22 April 2025 05:32 PM

දොස්තර මහත්තයෝ. ඔයාගේ ගමේ ඉස්පිරිතාලේ වන පිඹුර මූලික රෝහලෙන් අපේ අගලවත්ත අවට ගම්වල දුප්පත් කීදෙනෙක්ව ඉන්සියුලින් නෑ... පිටින් ගන්න කියලා ඇරියද? රුපියල් 2000ස් ගානක් ඒකට දුන්නු නිසා කන්න නැතුව හිටියා කියලත් දන්නවා. බොරු නම් ඔය පළාතෙන්ම ආපු අනික් මන්ත්‍රීතුමාගෙන් අහන්න.

:       2       21

Rama Tuesday, 22 April 2025 07:40 PM

නම මාරුකරගත්තා නම් හොඳයි ජයතිස්ස වෙනුවට පචතිස්ස කියලා. එක්කෝ මේ මිනිස්සු ජීවත්වෙන්නේ ලංකාවේ නොවෙයි හීනලන්තයක.

:       1       5

Rasika Wednesday, 23 April 2025 02:49 AM

මූනේ තියන කෂඩ හිනාව දැක්කම පේනවා අලිම බොරු කාරයෙක් කියලා

:       2       7

Perera Wednesday, 23 April 2025 06:32 AM

රජයේ රෝහල්වල බෙහෙත් නැහැ කියලා ඒවා පිටත විකුණලා අසරණ රෝගීන්ව පිට ඇරින අමනයොත් ඉන්නවා රජයේ රෝහල් වල. ඒවා ගැනත් හොයලා බලන්න අමාත්‍ය තුමෝ.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 69 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 755 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 362 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site