(යොහාන් භාසුර)
දුම්රිය දෙපාර්තමේන්තුව සතුව අවශ්‍ය තරම් ඩීසල් තොග තිබෙන බවත් ඒ හේතුවෙන් ඩීසල් හිඟය දුම්රිය ධාවනයට බලපෑමක් නොමැති බවත් නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න මහතා පැවසීය.
දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඉදිරි කාලය සඳහා විශාල ඉන්ධන සංචිතයක් ඇති බව කී ගාමිණී සෙනෙවිරත්න මහතා ඉන්ධන පිළිබඳව ගැටලුවක් මේ දක්වා මතුවී නොමැති බව ද සඳහන් කළේය
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ඉන්ධන හිඟයෙන් දුම්රිය ධාවනයට බාධාවක් නෑ
Sunil Tuesday, 22 February 2022 05:22 PM
දුම්රිය ධාවනය වන්නේ තෙල්වලින් නොවෙයිද?