(සුජිත් හේවාජුලිගේ )
ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබා දීමේදී ලබාදෙන ඉන්ධන ප්‍රමාණයද සීමා කර ඇතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
මේ අනුව මෝටර් සයිකලයක් සඳහා එක වරකදී උපරිම වශයෙන් ලබාදීමට තීරණය කර ඇත්තේ රුපියල් දහසක ඉන්ධන පමණි .
ත්‍රීරෝද රථයක් සඳහා රුපියල් 1500ක ඉන්ධන ලබා ගත හැකි වන අතර මෝටර් රථ, වෑන් සහ ජීප් රථ සඳහා රුපියල් 5000 ක ඉන්ධන එක් වරකදී ලබා ගත හැකිවේ.
එහෙත් බස්රථ ලොරි රථ සහ වෙනත් වෙළෙඳ වාහන සඳහා මෙම සීමාව බල නොපැවැත්වෙනු ඇත.
2025 නොවැම්බර් මස 04
539
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1692
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්ධන ලබාදීමත් සීමා කරයි
ජගත් ලියනගේ Friday, 15 April 2022 01:48 PM
බොරුවෙන් මේ රට තව කොච්චර කලක් පාලනය කරන්නද?
Samantha Friday, 15 April 2022 01:52 PM
එදා වේල හම්බ කරන් කන ත්‍රීරෝද රථ වලට 1500 ,කාර් ,වැන් 5000..එතනත් දුප්පතාට අසාදරණයි..
මැක්ස් Friday, 15 April 2022 02:50 PM
වැඩි දෙනෙකුට අවසථාව ලැබෙන නිසා එය ඉතා හොද පියවරක්. ගෙවල්වල තියෙන ඔක්කොම හිස් භාජන ඩීසල් පෙට්රල්වලින් පුරෝගෙන ඒවා වැඩි මිලට විකුණන උන්දැලාට තමයි අවුල.