(යොහාන් භාසුර)
මිල සූත්‍රයට අනුව ඔක්තෝබර් මස ඉන්ධන මිල සංශෝධනය හෙට (2) මධ්‍යම රාත්‍රියේ ක්‍රියාත්මක කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ඉන්ධන මිල සංශෝධනය ඊයේ (30) මධ්‍යම රාත්‍රීයේ සිට සාමාන්‍යයෙන් ක්‍රියාත්මක කළ යුතුවුවද නිවාඩු දිනයක් වීම නිසා එය හෙට දිනට කල්දැමූ බව ද එම නිලධාරියා කීය.
සැප්තැම්බර් මස 1 වැනිදා කළ ඉන්ධන මිල සංශෝධනයේදී සියලුම ඉන්ධනවල මිල විශාල ලෙස ඉහළ දැමීය.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්ධන මිල සංශෝධනයක්
සුපුන් Sunday, 01 October 2023 03:05 PM
හැම එකම මාසෙන් මාසෙ අප්ඩේට් වෙනවා. පඩිය ඇරෙන්න...
Nimal Sunday, 01 October 2023 03:39 PM
අදයි, හෙටයි ශෙඩ් වැහුවොත්, මිල වැඩි කරනවා. පැය 24ම ශෙඩ් ඇරලා තිබ්බොත්, මිල අඩු කරනවා...!
Ruwan Sunday, 01 October 2023 09:08 PM
අපේ පඩියත් මේ ටිකේ වැඩිවෙනවා නම්...!