IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉන්ධන මිල පහත දමන්නේ නෑ

 

(යොහාන් භාසුර)

ඉන්ධන මිල සූත්‍රයට අනුව මෙම සතියේ ඉන්ධන මිල පහත නොදමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

මිල අඩුවීමක් අපේක්ෂාවෙන් ඉන්ධන පිරවුම්හල් ඇනවුම් නොදීම හේතුවෙන් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන හිඟයක් පවතින බවත් සිපෙට්කෝ සහ අයි.ඕසී. යන ආයතන දෙකේම ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බවත් අමාතයවරයා සඳහන් කළේය.  



අදහස් (3)

ඉන්ධන මිල පහත දමන්නේ නෑ

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 03 November 2022 03:01 PM

ඉන්ධන මිල පහත දැමීමේ වාසිය බොහෝවිට ජනතාවට හිමි වෙන්නේ නැහැ.ත්‍රී රෝද රථ කරුවන් හිතුහිතූ මිල ගණන් අයකොට අසරණ මගීන් ගසා කෑවත්,රජයට ඒ ගැන වගේ වගක් නැහැ.අනෙක් කාරණය තමයි,තණකොළ කපන මැෂින් කාරයන් පැයට රු.1000 /= ක් බැගින් අයකරන්න පටන් අරන්. ඔය පුංචි මැෂිම ඉස්සර උනේ රු.15000 ක් පමණ.තෙල් අඩුවුණත්,පැයට රු. 1000 /= බැගින් අයකොට ජනතාව ගසා කන හැටි කිසිවෙකුට පේන්නේ නැහැ.හැම අතින්ම,හැම දෙයින්ම දුක් විඳින්නේ ජනතාව.

:       1       3

Hafeel Thursday, 03 November 2022 04:09 PM

එහම ඉන්ධන මිල අඩු කරන්න බැරි නම්, ගෝඨාභය වගේ පරිප්පු සහ ටින් මාළු අඩු කරලා හරි සහන දෙන්න බැරිද?

:       0       0

de silva Thursday, 03 November 2022 04:45 PM

සමිත සේනක මහත්මයාගේ අදහස මමත් අනුමත කරමි .පෙට්‍රල් මිල දෙගුණයකට වැඩි වුනා කියලා හයර් කුලිය දෙගුණයක් කරන්න බැහැ

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site