(යොහාන් භාසුර)
ඉන්ධන මිල සංශෝධනයක් අද (4) රාත්‍රී කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය.
මෙම මිල සංශෝධනයේදී ඉන්ධන මිල අඩු කිරීමක් බලාපොරොත්තු විය හැකියි බවත් කෙසේ වෙතත් එය විශාල මිල අඩු කිරීමක් නොවන බවත් එම නිලධාරියා සඳහන් කළේය.
ඉන්ධන මිල සූත්‍රයට අනුව මෙම මස 1 වැනිදා මිල සංශෝධනයක් නොවූ බවත් එම මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රී කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් එම නිලධාරියා කීය.
2025 දෙසැම්බර් මස 18
289
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්ධන මිල අඩුවෙයි?
Asanga Monday, 04 March 2024 11:42 AM
අපේ රටේ වැඩිවූ දෙයක් අඩුවෙන්නේ හෙමින්. නැතිනම් බාලගිරි දෝසෙ...
පිටරටවැසියා Monday, 04 March 2024 01:17 PM
ඒ වැඩේවත් නිශ්චිත දවසට කරගන්න බැරි රටක් කොහේද තව අවුරුදු 100 කින්වත් දියුණු වෙන්නේ?
Cyril malli Monday, 04 March 2024 03:04 PM
අද උදේ නුවර ශෙඩ්වල පෝලිම්, ඉන්ධන මිල අඩුවෙයි කියලා හිතලා ඕඩර් නොකර ඉන්න ඇති.
Madhura Monday, 04 March 2024 03:06 PM
ඇමැතියා විහිළු සපයනවා..
Kazi Shajahan Monday, 04 March 2024 04:36 PM
රුපියල් 2 අඩු කරයි.