(යොහාන් භාසුර)
පෙට්‍රල් සහ බොරතෙල් මෙට්‍රික්ටොන් 40000 ක් ලබන සදුදා (9) ගොඩබෑමට නියමිත බවත් ඔටෝ ඩීසල් මෙට්‍රික්ටොන් 4000 ක් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික්ටොන් 2500 ක් සාමාන්‍යයෙන් මේ වන විට සපයන බවත් බලශක්ති අමාත්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.
නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත් කරන තෙක් විදුලිබල නිෂ්පාදනය සඳහා ද ඉන්ධන නිකුත් කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
‘ඉන්ධන මෙට්‍රික්ටොන් 40000 සදුදා එනවා
රටවැසියා Saturday, 07 May 2022 04:50 PM
තෙල් උපයන රටක් වෙලත් එංගලන්තයේ තෙල් ලීටරයක් රු 750 කි... ඒ වුණාට ලංකාවෙ ණයට තෙල් අරගෙන තෙල් දෙන මුදල සසඳලා බලන්න! ඒකනේ ඇවිදින දෙපාවලට වඩා රෝද හතරේ ඒවා පාරේ යන්නේ..! තෙල් බද්ද වැඩි කළානම් සද්ද අඩුවේ!
Nihal Sunday, 08 May 2022 01:19 PM
අන්තිම නැව..! ඊට පස්සේ..?