IMG-LOGO

ඉන්ධන පෝලිමේ තිබූ යතුරු පැදි 13ක් යටකර ගිය මෝටර් රථය

(පද්මා කුමාරි කංකානම්ගේ)

කල්පිටිය ඒත්තාල ඉන්ධන හල අසල පොළිමේ නවතා තිබූ යතුරු පැදි මතින් සුඛෝපභෝගි මෝටර් රථයක් ධාවනය කිරීම හේතුවෙන් යතුරු පැදි 13 කට බරපතළ හානි සිදුව ඇතැයි කල්පිටිය පොලිසිය කියයි.

මෙම අනතුරින්ල ජීවිත හානි කිසිවක් වාර්තා නොවන බව ද පොලිසිය කියයි.

මෝටර් රිය පාලවිය සිට කල්පිටිය දෙසට ධාවන වෙමින් තිබියදී මෙසේ අනතරට ලක්ව ඇත. ජීප් රිය සහ රියදුරු කල්පිටිය පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.



අදහස් (0)

ඉන්ධන පෝලිමේ තිබූ යතුරු පැදි 13ක් යටකර ගිය මෝටර් රථය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 370 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site