IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඉන්ධන පෝලිම්වල වගකීම තෙල් සංස්ථාව ගත යුතුයි

(යොහාන් භාසුර)

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඇතැම් තීරණ හේතුවෙන් ජනතාවට නැවත ඉන්ධන පෝලිම්වල රස්තියාදු වීමට සිදුවී ඇති බවත් ඉන්ධන තොග නොලැබීමෙන් පිරවුම්හල් හිමියන් ද අපහසුතාවයට පත්ව සිටින බවත් ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා පැවසීය.

පෙරවරු 9.30 ට පෙර මුදල් නොගෙවුවහොත් ඛනිජ තෙල් සංස්ථාව ඇණවුම් අවලංගු කරන බවත් පෙරවරුවේ මුදල් ගෙවීම අපහසු වීම නිසා ඉන්ධන පිරවුම්හලට ඉන්ධන නොලැබෙන බවත් රාජපක්ෂ මහතා කීය.

මෙම මුදල් ගෙවීමේ ක්‍රමවේදය අසාධාරණ බවත් චෙක්පත්වලින් ගෙවීමේ හැකියාව නැවත බලගන්වන ලෙසත් ජනතාව ඉල්ලා සිටිති.

 



අදහස් (1)

ඉන්ධන පෝලිම්වල වගකීම තෙල් සංස්ථාව ගත යුතුයි

de silva Tuesday, 30 August 2022 01:49 PM

කරුණාකර කියව කියවා ඉන්නේ නැතුව කැමැති සමාගමකට, ලංකාවට තෙල් ගෙනත් විකුණන්න අවසර දෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 421 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1027 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site