IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


ඉන්ධන නොමැති වීමෙන් මෙගාවොට් 285 ක් අහිමි වෙයි

(යොහාන් භාසුර)

ඉන්ධන නොමැති වීම හේතුවෙන් කැලණිතිස්ස විදුලි බලාගාරයේ මෙගාවොට් 285 ක් ජනනය කළ හැකි  විදුලි ජනන යන්ත්‍ර  දෙකක් අක්‍රීය  වී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික එරංග කුඩාහේවා මහතා අද (19) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය.

එම බලාගාර සඳහා ඉන්ධන අද පස්වරුවේ ලැබීමට නියමිත බවත් එම ඉන්ධන ලැබුණද  බලාගාරය  සක්‍රිය කිරීමට යම්කිසි කාලයක් ගත වන බවත් එරංග කුඩාහේවා මහතා වැඩි දුරටත් කීය.



අදහස් (3)

ඉන්ධන නොමැති වීමෙන් මෙගාවොට් 285 ක් අහිමි වෙයි

[email protected] Saturday, 19 February 2022 05:48 PM

මේ CEB එක මොකක් කරනවද දන්නේ නැහැ..? කැළණි තිස්සේ දුවන්නේ ඩීසල් වලින් සහ නැප්ත වලින්... මේවා නැත්නම් ජනපතිතුමාට කෝල් එකක් දීලා ඩීසල් සහ නැප්ත යන දෙකම නැතුව ජනන යන්ත්‍ර දුවන විදිය එතුමාගෙන් අහන්න තිබුණා. එතුමා එක දාන්නද කියලා මට ෂුවර්... මොකද පොහොර නැතුව වගාකරන හැටිත් එතුමා දන්නවා නොවැ...!

:       2       6

Chathu Saturday, 19 February 2022 09:02 PM

හරිත කෘෂිකර්මාන්තයක් ඇති කිරීම කිසිඳු ජනපති කෙනෙක් නොගන්නා තීන්දුවක් ගෙන ඇත. වී වලට ගොවියන් ඉල්ලන වැඩිමිලක් ලබාදීමට නම් අගය එකතු කිරීමක් විය යුතුයි. දැනට වී මිල රු 80ක් වී ඇත. ඒ කාබනික විදියට වගා කළ වසවිස නැති සහල්ය. විදේශ රටකට ගියත් කාබනික අහාර කෑමට ලැබෙන්නේ නැති ලාංකික අපිට තියෙන වාසියක්... ඒ වගේම විදුලි මාෆියාව කෙසේ හෝ පෞද්ගලික සමාගමෙන් වැඩිමිලට විදුලිය ගැනීමට සෑම උත්සාහයක්ම දරන බව පෙනේවා..!. මේ මාස කිහිපය කැපකර හෝ රටේ නිවැරදි පුනර්ජනනීය විදුලි උත්පාදන වැඩි කිරීමට දිරිමත් කළයුතුයි, නැත්නම් ඉවසිමක්වත්, හරි දේ නොතේරෙන මිනිස්සු තාවකාලික සතුට වෙනුවෙන් රට නිවැරදි ගමනක් යන්න දරන උත්සාහයට වචනෙන් හෝ බාධාකරනු ඇත...

:       0       0

wikcy Sunday, 20 February 2022 08:36 AM

නැති මගුල් කියලා කරන්ට් එක කැපුවා නම් ඉවරයිනේ... මේක කපනවද? නැද්ද? දන්නෙත් නැහැ... කපනවා කිව්වොත් කපන්නේ නැහැ... නැහැ කිව්වොත් කපනවා. මොන කරුමයක්ද?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 421 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 310 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 483 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site