
(තිලකරත්න දිසානායක)
වෙනදා කාර්ය බහුල පාරවල් මේ වන විට ඉන්ධන ගැටළුව හේතුවෙන් දැඩි පාළු ස්වභාවයක් ගෙන ඇත.
කොළඹ - මහනුවර මාර්ගය දැඩි කාර්ය බහුල ද දැඩිව පාළුවට ගොසිනි.
කොළඹ - මහනුවර මාරගය, කොළඹ මීගමුව මාර්ගය, අධිවේගි මාර්ග වෙනදා මෙන් රථවාහන ධාවනය සිදුවන්නේ නැත.
ඉඳහිට ගමන් ගන්නා ලංගම බසයකින් පාළු මැකි යන අතර යතුරු පැදිවල ගමන් ගන්නා පිරිස් සැලකිය යුතු ලෙස ඉහළ ගොසිනි
සාමන්‍යයෙන් අධික වාහන තදබදයක් පවතින කොළඹ - මහනුවර මාරගයේ මිරිස්වත්ත, කඩවත,කිරිල්ලවල සහ නිට්ටඹුව මෙන්ම අනුරාධපුර නගරය පාළුවට ගොස් ඇති අයුරු යි මේ.
නිට්ටඹුව නගරය (ආනන්ද ඊ ජයකොඩි)

අනුරාධපුර නගරය (උපුල් හේරත්)


කඩවත කිරිල්ලවල (චතුරංග චන්ද්‍රසේකර)



2025 දෙසැම්බර් මස 18
283
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්ධන නැතිව පාළුවට ගිය රට