IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


ඉන්ධන නෞකා දෙකක් හෙට මෙරටට

(යොහාන් භාසුර)

ඉන්ධන නෞකා දෙකක් හෙට (19) ශ්‍රී ලංකාවට ළගා වන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.

එම නෞකා දෙකේ ඩීසල් සහ පෙට්‍රල් ඇති බවත් එම ඉන්ධන තොගය නිදහස් කරගැනීම සඳහා ඩොලර් මිලියන 60 ක් පමණ අවශ්‍ය වන බවත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කීය.

රට තුළ දැඩි ඉන්ධන හිඟයක් ඇතිවීමෙන් ජනතාව මේ වන විට දැඩි පීඩාවට පත්ව සිටිති.

කොළඹ සහ අවට ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් බොහෝමයක අද (18) ඉන්ධන නොතිබුණු අතර ඉන්ධන පිරවුම්හල් කළමනාකරුවන් පැවසුවේ දින තුනකින් පමණ ඉන්ධන තොග නොලැබුණු බවයි.

මිල ඉහළ යනු ඇතැයි බලාපොරොත්තුවෙන් ඇතැම් ඉන්ධන පිරවුම්හල් හිමිකරුවන් ඉන්ධන නිකුත් නොකරන බව ද පාරිභෝගිකයෝ චෝදනා කරති.  



අදහස් (5)

ඉන්ධන නෞකා දෙකක් හෙට මෙරටට

Sunil Saturday, 19 February 2022 07:43 AM

ඉන්ධන අලුතින් ගේන එකත් දැන් ප්‍රධාන ප්‍රවෘත්ති බවට පත්වෙලා. මොනතරම් සෞභාග්‍යයක්ද?

:       0       5

thushan Saturday, 19 February 2022 09:26 AM

ඩොලර් මිලියන 60ක්? අපරාදෙ අර අසුචි නැවට ඩොලර් මිලියන 67ක් ගෙව්වා නේ... සුපිරියි සර්...!

:       1       4

Kumara Saturday, 19 February 2022 04:15 PM

ගවුමක් ඇඳගෙන ගිහින් නැව පිළිගන්න...

:       0       6

kamal Saturday, 19 February 2022 04:21 PM

මේකට ණය දුන්නේ වැසිකිළි පහසුකම් නැති ඉන්දියාව කියලා අමතක කරන්න එපා...

:       0       5

sharm warn Monday, 21 February 2022 01:20 PM

නැව් දෙකක්...! බුදු අම්මේ... මහෝත්සවයක් තියන්න වෙයි ඉතින්.. අලි ඇත්තු එහෙම ගෙනාවාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 421 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 310 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 483 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site