IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඉන්ධන ආනයනයට පෞද්ගලික සමාගම් 3ක්

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවට ඉන්ධන ආනයනය කර බෙදාහැරීමේ හැකියාව ඇති පෞද්ගලික සමාගම් තුනක් මේ වන විට තෝරාගෙන ඇති බවත් ඒ සඳහා අනුමැතිය ලබාගැනීමට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන බවත් බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

ඉන්ධන ආනයනය සඳහා පෞද්ගලික සමාගම් 10කට ආසන්න සංඛ්‍යාවක් අයදුම්පත් යොමුකර තිබූ බව කී එම නිලධාරියා එම අයදුම්පත් අධ්‍යනය කළ විශේෂ කමිටුව සමාගම් තුනක් තෝරාගෙන ඇති බව ද සඳහන් කළේය. 



අදහස් (2)

ඉන්ධන ආනයනයට පෞද්ගලික සමාගම් 3ක්

Sakra Tuesday, 21 February 2023 03:28 PM

එතකොට අර කටුනායක ෆ්‍රී ට්‍රේඩ් සෝන් එකේ ඔස්ට්රලියානු කොම්පැනියක් තෙල් නැතිකාලේ ආනයනය කරන්න ආරාධනයකරලා රුපියල් මිලියන`100 ක විතර ( මීට වැඩි හෝ අඩු ) අත්තිකාරම් මුදලක් දීල මේ වෙනකොට දෙනවා කියපු යටිතල පහසුකම් කිසිමදෙයක් මේ වෙනතෙක් දීල නෑ කියල නඩු මගට බැහැල නේද? කටවල් පශ්තාත් භාග වල ගහගන්න බොරු ව්‍යාපෘති පටන් ගන්නැතුව. ලැජ්ජයි මම ශ්‍රී ලාංකිකයෙක් වුනු එක ගැන නුඹලා වගේ හොරු නිසා.

:       7       15

Dennis Fernando Tuesday, 28 February 2023 03:52 PM

මේක විවෙචනයට තුඩුදෙන තීරණයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site