IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඉන්දියා සහ ශ්‍රී ලංකා විදුලිබල ජාල 2030දී ඒකාබද්ධ වෙයි

(යොහාන් භාසුර)

ඉන්දියා සහ ශ්‍රී ලංකා අතර විදුලිබල ජාල 2030 වසරේ ඒකාබද්ධ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (6) පැවසීය.

කලාපීය බලශක්ති ඒකාබද්ධ කිරීමට දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ සාකච්ඡා කර ඇති බවත් සම්බන්ධතාවය ක්‍රියාත්මක කිරීමට රජය ප්‍රමුඛතාව දී ඇති බවත් ඒ මහතා කීය.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා තාක්ෂණික අවශ්‍යතා සහ ව්‍යාපාරික ආකෘති අවබෝධ කරගැනීමට ලෝක බැංකුව ලංකා විදුලිබල මණ්ඩලයට සහයෝගය දක්වන බව කී අමාත්‍යවරයා ලෝක බැංකුවේ ප්‍රාදේශීය ඒකාබද්ධතා අධ්‍යක්ෂ සිසිලි ෆ්‍රමන් ඇතුළු නිලධාරීන් සමඟ මේ සම්බන්ධව සාකච්ඡා කළ බව ද සඳහන් කළේය. 



අදහස් (3)

ඉන්දියා සහ ශ්‍රී ලංකා විදුලිබල ජාල 2030දී ඒකාබද්ධ වෙයි

කිරිපුතා Tuesday, 06 June 2023 01:43 PM

මේ අනවශ්‍ය වැඩේ නොකෙරේවා !

:       1       0

මහේන් Tuesday, 06 June 2023 07:55 PM

එතකොට ස්විච් එක ඔන් ඕෆ් කරන්නේ ඉන්දියාවෙන්ද? යසයි යසයි!

:       0       0

Sasanka Wednesday, 07 June 2023 09:54 AM

කොමිස් එනවා නම් ඔබලා වගේ ඔබලාගේ දෙමව්පියන් පවා විකුණාවි. ඒ තරම් ජරා යක්කු. මෙච්චර ස්වභාවික සම්පත් ක්‍රමවලින් අපේ රටේම විදුලිය නිෂ්පාදනය කරන්න පුළුවන් කම තීද්දිත් ඒවා වැඩිදියුණු කරන් නෑ.. රටෙන් සල්ලි යවන ක්‍රමතමයි මොවුන් කල්පනා කරන්නේ. කමක් නෑ ඔබලා මේ රට කාල ඉවරයක්ම කරපල්ලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 551 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site