IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඉන්දියා - ශ්‍රී ලංකා පදනමෙන් නව ව්‍යාපෘතිවලට අත හිත

ඉන්දියා - ශ්‍රී ලංකා පදනම ශ්‍රී ලාංකිකයන්ගෙන් ව්‍යාපෘති යෝජනා කැඳවා ඇති අතර එම යෝජනා ලබන ජනවාරි මස 26 වැනිදාට පෙර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට යොමු කළ යුතුය.

කලා සහ සංස්කෘතික, අධ්‍යාපන, කෘෂිකර්මය, පර්යේෂණ, විද්‍යා සහ තාක්‍ෂණ, සෞඛ්‍ය, සමාජීය කාර්යන්, සංවර්ධන අධ්‍යනය සහ සංචාරක යන ක්ෂේත‍්‍රයේ ව්‍යාපෘතීන් ස`දහා අයදුම්පත් කැඳවන අතර එම අයදුම්පත් තනි පුද්ගල, ආයතන සහ කණ්ඩායම් ලෙස ඉදිරිපත් කළ හැකි බවත් එම යෝජනා මාර්තු මස පැවැත්වෙන එහි අධ්‍යක්‍ෂ මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් එම පදනම පවසයි.

අයදුම්පත් www.hcicolombo.gov.in යන ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ වෙබ් අඩබියෙන් ලබාගෙන ඉන්දියා - ශ්‍රී ලංකා පදනම, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය බාරේ, 36 - 38, ගාලූ පාර, කොළඹ 03 යන ලිපිනයට හෝ [email protected] යන ඊමේල් ලිපිනයට හෝ යොමු කළ හැකිය.

මේ පිළිබඳව වැඩි විස්තර 0112389924 යන දුරකථනයට ඇමතීමෙන් ලබාගත හැකිය.

 



අදහස් (2)

ඉන්දියා - ශ්‍රී ලංකා පදනමෙන් නව ව්‍යාපෘතිවලට අත හිත

sharm warn Thursday, 22 December 2022 10:18 AM

වැඩෙ හොදයි හැබැයි යටි අරමුණ මොකද්ද කියල අවදියෙන් ඉන්න . . අන්තිමට අපේ නිපැයිම් ඉන්දියාවෙන් අපිටම විකුනයි..

:       0       1

K.R.Nihal gunasekara Monday, 26 December 2022 11:22 AM

කෘෂිකර්මය අනුබද්ධව පාරිසරික හා ඕගනික් සංකල්පය යටතේ කණ්ඩායම් වශයෙන් දකුණු පළාතේ දිස්ත්‍රික් තුනේම ගොවි කන්ඩායම් සකස් කර එකෝ ඇග්රි ලෙස පුහුණු කිරීම සඳහා සුදුසුකම් ලත්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 106 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 623 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site