IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


ඉන්දීය වැසියන්ට නාසික එන්නතක්

ඉන්දිය රජයට අයත් ‘භාරත් බයෝටෙක්’ ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවූ ‘කොවිඞ් 19’ වයිරසයට එරෙහි නාසික එන්නත ඉන්දියානුවන්ට ලබා දීමට ඉන්දීය රජය අවසර දී තිබේ.

ඉන්දීය රජය මෙසේ ‘ඉන්-කෝවැක්’ නමැති මෙම නාසික එන්නත නිර්දේශ කළේ එරට සෞඛ්‍ය අංශ එන්නත සම්බන්ධයෙන් ලබා දුන් නිර්දේශ පවා සැලකිල්ලට ගනිමිනි.

එන්නත් මාත්‍රාව බිංදු දෙකකි. ‘කොවිෂීල්ඞ්’ සහ ‘කොවැකිසින්’ කොවිඞ් 19 පළමු සහ දෙවැනි මාත්‍රා මෙන්ම බූස්ටර් එන්නත් මාත්‍රා ද ලබාගත් ඕනෑම අයකුට මෙම නාසික එන්නත සුදුසු යැයි ඉන්දීය සෞඛ්‍ය අංශ පවසයි.

එන්නත් කටුවලට බියක් දක්වන ඕනෑම අයකුට ඉතා පහසුවෙන් ‘ඉන්-කෝවැක්’ එන්නත ලබා ගැනීම කළ හැකි බව ද පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ඉන්දීය වැසියන්ට නාසික එන්නතක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 26086 26

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18156 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10864 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 603 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 177 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 838 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site