ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශන්කර් මහතා හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (19) පැවැත්විණි.
එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතා ද එක්විය.



2025 දෙසැම්බර් මස 18
208
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දීය විදේශ ඇමැති අගමැති හමුවෙයි
Raveendra Wednesday, 20 November 2019 09:45 AM
මොකද ඉන්දියන් අයියලට ටික මාව බලන්න ආවේ ? මට පුටුවෙන් යන්න කියන්නද ආවේ ..? අපි හොද කොපි එකක් බීලම කතා කරමුද...
sampath Wednesday, 20 November 2019 09:49 AM
මෙයාලට ඉන්දියාව පුදුම සහයෝගයක් දුන්නා.
chandima Wednesday, 20 November 2019 04:28 PM
ලිච්චවී රජ්ජුරුවෝ බලල යන්න හිතෙන්න ඇති.