
ඉන්දියාවේ 74 වැනි ජනරජ දිනය නිමිත්තෙන් විශේෂ සමරුම් උත්සවයක් කොළඹදී ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී අද පැවැත්විණි.
2022 සැප්තැම්බර් මාසයේදී ඉන්දියාව ලෝකයේ පස්වන විශාලතම ආර්ථිකය බවට පත්වීමෙන් පසු පැවැත්වෙන පළමු ජනරජ දින සැමරුම මෙයයි.
මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ඉන්දීය මහ කොමසාරිස් නිවස වන ඉන්දියා හවුස් හි ඉන්දියාවේ ජාතික ධජය එසවීමෙන් පසු ගෞරව සම්මාන මුරයක් පරීක්ෂා කළේය.
මෙම උත්සවය ශ්‍රී ලංකා නාවික හමුදාවේ සංගීත කණ්ඩායමේ ගීත සහ මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද සංස්කෘතික වැඩසටහන්රැසකින් සමන්විත විය.



2025 දෙසැම්බර් මස 18
280
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
186
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දිය ජනරජ දිනය වෙනුවෙන්
chandima Friday, 27 January 2023 01:56 AM
සමහරවිට මේ මහකොමසාරිස් කාර්යාලයේ පැවැත්වෙන අන්තිම නිදහස් උත්සවයේ වෙන්න පුළුවනි. රනිල් දිගටම හිටියොත් ඊළඟ නිදහස් උත්සවේ අපේ නිදහස් චතුරස්‍රෙය්ම පැවැත්වෙන්න පුළුවනි.