IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉන්දීය කිඹුල්ලු ගෙවල් ඇතුළේ

ඉන්දියාවේ ගුජරාඨ ප්‍රාන්තයට මහ වැසි ඇද හැලෙන අතර, විශ්වමිත්‍ර නදිය පිටාර ගැලීමෙන් ගම්මාන රැසක් ජලයෙන් යටවිය.

එසේ පිටාර ගැලූ ජලය සමඟ නදියේ ජීවත් වන කිඹුලන් ගම්මානවල නිවෙස්වලට රිංගා ගත් අතර, උන් අල්ලා ඉවත් කිරීමට ගම්වාසීන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවී ඇති බවත් වාර්තා වේ.

ගුජරාඨ වනජීවී නිලධාරීන්ගේ ද මැදිහත් වීමෙන්, මහත් ආයාසයකින් අල්ලා ගත් කිඹුලන් යතුරු පැදිවලින් රැගෙන යන අයුරු සමාජ මාධ්‍යවල පළ වී ඇත.

(එන්.ඩී.ටීවී.)

 



අදහස් (2)

ඉන්දීය කිඹුල්ලු ගෙවල් ඇතුළේ

kumara Monday, 02 September 2024 07:24 AM

ලංකාවේ කිඹුල්ලු පාර්ලිමේන්තුවේ.

:       3       14

priyanka Monday, 02 September 2024 06:52 PM

අපිටත් ඉන්නවා කිඹුලෙක්...! ටොයිලට් කිඹුලෙක්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 181 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site